IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි

(අංජුල මහික වීරරත්න)
 
කෘෂිකර්මාන්තය සහ  ඒ ආශ්‍රිත රැකියා  අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට  කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.
 
එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ. කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක්  හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (13) පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
 
කොරියාවේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  මෙරටදීම පුහුණු කිරීම සහ රැකියා අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
 
කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමයේ  සභාපති  කිම් චුන්ග් රෙන්ග්  (Kim Chung Ryong) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 



අදහස් (1)

කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි

එදිරිසිංහ ප්‍රබුද්ධ මදුශාන් Wednesday, 13 November 2024 08:12 PM

අපේ අයට ඒ සම්බන්ධව හොඳ නිපුණතාවයක් තියෙනවා... කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් එය තවදුරටත් වර්ධනය කිරීම හොඳ ක්‍රියා මාර්ගයක්. ඒ වගේම කොරියානු E8 කෘෂිකාර්මික වීසා ඒක සම්බන්ධයෙන් මේ රජය අවදානය යොමු කරලා එම ක්‍රියාවලිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරලා ලාන්කිකයින්ට ඒ සම්බන්ධ අවස්ථාවක් ලබාදිය යුතුයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 832 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට
2024 නොවැම්බර් මස 14 6 0

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර


විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට
2024 නොවැම්බර් මස 14 463 0

පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කො


මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 14 265 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අ


මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්
2024 නොවැම්බර් මස 14 203 0

මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ග


ආදර්ශ ඡන්ද පත්‍රිකා සමඟ අයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 14 151 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (1


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 215 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 544 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1653 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site