මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.
සමගි ජනබලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා මනාප 305,744 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 12
සරත් වීරසේකර- 328,092
විමල් වීරවංශ - 267, 084
උදය ගම්මන්පිල - 136,331
විජේදාස රාජපක්ෂ- 120,626
බන්දුල ගුණවර්ධන - 101,644
ප්‍රදීප් උඳුගොඩ - 91,958
දිනේෂ් ගුණවර්ධන - 88,287
මධුර විතානගේ - 70,205
ප්‍රේමනාත් සී. දොළවත්ත - 69,055
සුසිල් ප්‍රේමජයන්ත - 50,322
ජගත් කුමාර- 47,693
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 06
සජිත් ප්‍රේමදාස- 305,744
එස්.එම්.මරික්කාර්- 96,916
මුජිබර් රහුමාන් - 87,589
හර්ෂ ද සිල්වා - 82,845
පාඨලී චම්පික රණවක - 65,574
මනෝ ගනේෂන් - 62,091
ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 01
අනුර කුමාර දිසානායක - 49, 814
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹින් සරත් වීරසේකර මුල් තැනට
sharm warn Friday, 07 August 2020 09:26 AM
අවංකවම සතුටු වෙන්න පුළුවන් මේ අපේක්ෂකයා පත්වෙච්චි එක ගැන... නමුත් ඉතින් එයත් ඉන්නේ හොරු සමග නිරුවතින් නිසා එයාගෙන් හරි සේවයක් රටට ලැබෙයිද කියලා නම් කිසිම විශ්වාසයක් නැහැ.
pradeepa Friday, 07 August 2020 09:56 AM
සරත් වැනි අය ඉදිරියට ආපු එකගැන ආඩම්බරයි. ඔබතුමා වැඩකරලා රටට කීර්තියක් දුන්න කෙනෙක් නැතුව බොරුවට කෑගහන හොර දේශප්‍රේමියෙක් නෙමෙයි.
නෙව්ල් Friday, 07 August 2020 11:41 AM
ඔබතුමා සිංහල බෞද්ධ ප්‍රජාවට කළ සේවය ජිනීවා සිංහ නාදය මහජනයාට මතකයි. මෙන්න ප්‍රතිඵලය.... බුදු සරණයි.
ranaSaturday, 08 August 2020 02:39 AM
තමන්ගේ සහ රජාගේ ජාන බේරාගන්න බැරුව මිස රටට ඔය කොලේ... ඔය පේන්නෙ ඇමතිකම් යදින හැටි නේද?
BamunuarachchiSaturday, 08 August 2020 12:38 PM
පැරදිලාවත් කටවහගෙන ඉන්න බැරි හැටි... ලොක්කට කෙළවුණෙත් කට හින්දා. විකාර කරන්නේ නැතිව ඉන්න අපි අපේ වැඩක් ගැන බලාගන්නම්...
විජේ Friday, 07 August 2020 01:21 PM
ජය වේවා... !!!
Bamunuarachchi Friday, 07 August 2020 02:45 PM
දේශපාලකයින් නැවත ඡන්දය ඉල්ලනකොට රැස්වීම් තියලා ඒගොල්ලෝ කරන්න යන වැඩ අපිට කියලා වැඩක් නැහැ. බලයේ සිටිය කාලයට කරපු දේවල් හොඳටම ඇති. අපි ඔවුන්ව පත්කරනවාද කියලා තීරණය කිරීමට... සරත් වීරසේකර මහතාගේ රැස්වීම් අහන්න ගියේ නැහැ. නමුත් එතුමා කළ වැඩ ගැන අවබෝධයක් ජනතාවට තිබෙනවා.
rana Saturday, 08 August 2020 02:34 AM
ඔබත් 2000 කට්ටියද? අපි නොදන්න මොනරතැන්න.. හා .. හා
ගරසරප Saturday, 08 August 2020 04:07 AM
සරත් වීරසේකර විතරක් නෙවෙයි, ජාතිකවාදී බලවේගය මේ පාර උඩින්ම. ඒක උද්දීපනය කරලා ගත්ත යහපාලනයට ස්තුතියි...
Kumar (Galf) Saturday, 08 August 2020 10:09 AM
රනිල් හාමුගෙ දංකුඩ කන සිරිකොතේ ඉන්න යූඑන්පී එකේ රෙදි හෝදන අය රනිල් හාමු පරාද වෙච්ච එකට හරියට හිතේ අමාරුව හැදිලා. දැන් ඉතින් රට වෙනුවෙන් කතා කරපු කොටියගෙ රෙදි ගැලවෙන්න කතා කරපු ජාත්‍යන්තරේ ඉස්සරහ රට බේරගත්තු මිනිස්සුන්ට බනිනවා. රටට වින කරපු රනිල් පාර්ලිමේන්තුවෙන් විතරක් නෙමෙයි, සිරිකොතෙනුත් යවන දවසට අපි නම් කිරිබත් කනවා.
DS Senanayake Sunday, 09 August 2020 01:59 AM
නිදහසින් පසු අවුරුදු 73 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව පියවරෙන් පියවර මාතෘ ප්‍රතිකාරවලට මුහුණ දී සිටිති. කොළඹ පාසල්වල සියලු පහසුකම් ඇති අතර සමහර ග්‍රාමීය පාසල්වලට වහලක්වත් නොමැත. වියළි කලාපයේ සහ ශුෂ්ක කලාපයේ සහල් ඇතුළු මුදල් භෝග සමඟ ඉදිරියට යාමට පානීය ජලය සහ ජලය තවමත් අමතක වී ඇත. නිල භාෂාව සිංහල බැවින් ග්‍රාමීය ළමයින් ඉංග්‍රීසි ඉගෙන නොගන්නා නමුත් විශාල නගරවල පාසල්වලට ඉංග්‍රීසි මාධ්‍ය ද ඇත. ගුරුවරුන් මුදල් උපයන්නේ පාසල්වල ගුරුවරුන් ලෙස නොව පෞද්ගලික ගුරුවරුන් ලෙසය. මත්ද්‍රව්‍ය උවදුර එතරම්ම නරක ය, සමහර කුඩු රජවරු පාර්ලිමේන්තුවට තේරී පත්වේ.