ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර විදේශිය සමාගම්වලට විකිණීමට එරෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී තෙවන දිනටත් අද (05) පැවැත්වුණී.
රටපුරා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභගී වුහ.
(රුෂිරු කොළඹතන්ත්‍රිගේ )
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක
ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.
‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කොළඹ අදත් ලංවීම විරෝධයක්
Lal Friday, 05 January 2024 12:19 PM
කාලකන්නි ජෙප්පෝ...!
Nirmana Friday, 05 January 2024 12:46 PM
භෞතික සම්පත් සියල්ල විකිණීමෙන් පසුව ඔබගේ දරුවන්ද විකුණා දමනු ඇත. විකිණීමට උදව් කරන නිලධාරීන් ද ඇත. බහුතර ජනතාව විකිණීමට අකමැති වුවද ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරියට ඒම ප්‍රමාද නිසා සුළුතර කුහකයින් විරෝධයේ අමුණු උසුළු විසුළු කිරීමට පටන් ගෙනඇත. විකිණීමෙන් පසු විදුලි ඒකකය රු 100-130ක් පමණ වැඩිවන විටත් මොවුන්ටම දොස් නගනු ඇත...!
abeygunasekarasampath95Friday, 05 January 2024 11:09 PM
ඒවා ගැන කලබල වෙන්න එපා මුලින් මේ කුණුගොඩවල් ප්‍රයිවට් කරන්න දීලා පැත්තකට වෙලා හිටියා නම් ඒ හොඳටම ඇති
Bamunuarachchi Sunday, 07 January 2024 02:57 AM
ජනතාව ගේ මුදලින් ඇඳුම් පැළඳුම් සපත්තු මේස් ගත්තු අයට වදින්න යනකොට රිදෙනවා තමයි.. Nirmana විදුලිය පාඩුවට දුවන එක හා එහිවෙන දූෂණය ගැනත් කථා කරන්නකෝ...! සපත්තු, බෑග් ගත්තාට ජනතාවගේ මුදලින් ගෙවපු එක පලවෙනි වතාව නොවෙයි.. එවැනි දෙයක් ඇසුණු පළමු වතාව මේකයි...
Kazi Shajahan Friday, 05 January 2024 01:42 PM
විරුවනි, ඔබේ සටනට අපේ ආචාරය... කෝටි ගණන් ඉපදේවා... ඔබ වැනි පුතුන් ලක්මාතාවට...!
Pradiya Friday, 05 January 2024 07:47 PM
විකුණන එකටනම් විරුද්ධයි. ඒත් මේකල වැඩිහරියක් මේ දගලන්නේ පුද්ගලික වුනාම, මේකල අයිස් ගහල නොමිලේ ගන්න පින් පඩිය ගන්න බැරුව යනව. මහන්සිවෙලා වැඩකරන්න වෙනව. ආන්න ඒකට බයේ....
විජිත් Friday, 05 January 2024 08:26 PM
විරුවනි , ජාතිය ,රට , ඉපදීමට සිටින දරුවන් , ඉන්දීය නාට්ටාමිලාගෙන්, යැන්න්කින්ගෙන්, හොර චින්නුන්ගෙන් බේරාගැනීමට ඔබ කරන උතුම් කැපවීමට මගේ ආචාරය !!! ජාතික ජනබලවේගයට ජය වේවා, මාලිමාවට ජයවේවා !!!
chinthana Friday, 05 January 2024 08:30 PM
Lal , ඔබ ඔය කියන ජෙප්පෝ නොහිටින්න, රනියා ඔබව දැනටමත් විකුනලා තමිල්නාඩුවට තෝසේ සම්බෝල අඹරන්න. නොදෝමකින් විතරක් පට්ට මෝඩයා.
Bamunuarachchi Sunday, 07 January 2024 03:00 AM
අර රන්ජන් ජයලාල් කියන කෙනා දැන් සේවයේ නැතිලු. ඒත් පුතාව මණ්ඩලේට දාගෙනලු. ඒකයි මිනිහා කුලියට කහින්නේ කියලා කව්දෝ කියනවා ඇහුණා...