IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කේ. සුජිවා රෝහලෙන් පිටව යයි

(ගයාන් සූරියආරච්චි)

අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අතුරුගිරියේදී ඉකුත් (8) වැනිදා නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ  පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණි.

සැත්කම් කීපයකින් අනතුරුව කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියාය.

ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බව එම උසස් නිලධාරිය කීය.

ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිය තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම නිලධාරියා පැවැසීය.



අදහස් (5)

කේ. සුජිවා රෝහලෙන් පිටව යයි

Lalla Tuesday, 23 July 2024 10:09 AM

දැන් තව චීවරධාරියෙකුට අවස්ථාව තියනව... ඕනෑකර තිබේ කියන්න විතරයි තියෙන්නේ...

:       11       32

ජගත් ලියනගේ Tuesday, 23 July 2024 11:12 AM

චීවර ධාරියෙක් වෙන්නම ඕනේද? මට බැරිද?

:       1       17

de silva Tuesday, 23 July 2024 11:35 AM

ටේ ඇතිවී තිබෙන මෙම තත්වය මත මේ කාන්තාව පිට පමණක් වරද පටවන්න බැහැ බන කියන්න , දානෙට වඩින්න , මුදල් අයකරන චීවර ධාරියෝ විශාල ප්‍රමාණයක් රටේ සිටිනවා , ඔවුන් ගමන් බිමන් යන්නේ කොටි 7-8 වටිනා වාහන වලින් , මේකට වගකියන්න ඕනේ ඔවුන්ට මුදල් ගෙවන ජනතාව , රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් තිබෙනවා , රජයට පුළුවන් පනතක් ගෙනත් හාමුදුරුවරුන්ට යම්කිසි සීමාවකට ඉහලින් බැංකු ගිණුම් සහ මුදල් පරිහරණය සිමා කරන්න . කෙටියෙන් කියනවනම් හාමුදුරුවරුන්ට වියපර කිරීම සම්පුර්ණයෙන් ටහනම් කරන්න ඕනේ ,පූජා කරන කෙනෙකුට පුළුවන් පන්සලට මුදල් පූජා කරන්න , එම අරමුදල් ධායක සභාව සහ බුද්ධ සාසන අමාත්‍යංශය හරහා පාලනය වෙන ක්‍රමවේදයක් සැකසෙන්න ඕනේ , දේවාලවල කපුවන්ටත් මේක අදාළ වෙනවා . සාංගික දේපල තනිකරම බුද්ධ ශාසන අමාත්‍යංශය සතු වෙන්න ඕනේ , හාමුදුරුවරුන්ට තනි තීරණ අරන් පන්සලේ දේපල විකිණීම සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ . මෙහෙම දෙයක්වත් කරන්න බැරිනම් බුද්ධ සාසන ඇමතිවරයෙක් , අමාත්‍යංශයක් ජනතා මුදලෙන් නඩත්තු කරන එකේ තේරුමක් තිබෙනවද ?

:       0       23

ගමේ එකාලා Tuesday, 23 July 2024 11:51 AM

ආයෙමත් කාගේ හරි කරේ එල්ලිලා සුද්දයක් දාන්ඩ බැරිවෙන එකක් නැහැ.

:       4       16

නන්දන පනා-මිලානෝ Tuesday, 23 July 2024 04:39 PM

මෙයාගේ හිටපු සැමියන් හතරදෙනාම තට්ටයෝ....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 0 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 856 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1477 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 415 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 924 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 37 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35650 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site