IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ)

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි  ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනු ලැබ සිටිති.



අදහස් (6)

ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

කිරි පුතා Wednesday, 10 August 2022 06:56 PM

කොමිස් පිළිබඳ ගැටලුවක් වෙන්න ඇති.

:       1       26

පුරවැසියා.... Wednesday, 10 August 2022 08:07 PM

මෙහි ඇති වරද කුමක්ද .? කොමිස් සම්බන්ධ ගැටළුවක් වත්ද. ?

:       0       0

Lalla Wednesday, 10 August 2022 10:04 PM

පඩි වැඩිකරගන්න විතරක් අරගල කල නිවට වෘත්තීය සමිතිවල බලය නැතිකර රටට හිතකර ප්‍රතිපත්තියක් මත තෙල් ආනයනය සහ බෙදීම කරන්න. කණ්ඩායමකට රැකියා වරදාන වරප්‍රසාද දෙන්න ආයතන පවත්වාගෙන යන්න ඕන නෑ.

:       0       0

Muditha Wednesday, 10 August 2022 10:29 PM

Why ??? Pls mention the logic behind , else this news is like half baked cake.

:       0       0

මොට්ටපාල Thursday, 11 August 2022 06:23 AM

මොන විකාර අදහසක්ද. ඒ කියන්නෙ තෙල් ගෙන්වා බෙදන්න එපා කියලද.කවුද එතකොට තෙල් ගෙනල්ලා බෙදන්නෙ .අධිකරණයට වෙනත් කටයුතු නැතුවද මෙහෙම ප්‍රශ්න යොමුකරන්නෙ .ප්‍රශ්නය පැහැදිලි නැති නිසා එහෙම අදහස පලකලේ

:       0       0

Ananda Thursday, 11 August 2022 08:20 AM

වෘත්තීය සමිති කාර්යභාරය මොවුන්ට වටහා දීම සඳහා වැඩ මුළුවක් පැවැත්විය යුතුය.ඇයි ඉස්සර ෂෙල්,කැල්ටෙක්ස් තෙල් කොම්පැනි තුබුනා අමතකද?එවැනි කොම්පැනි ලංකාවට පමිනීමේ අවසන් ප්‍රතිපලය වනුයේ තෙල්, ගෑස් ඒකාධිකාරය නැතිවී මිල ගමන් අඩුවීමයි.තෙල් බහුල වීමයි.වෘත්තීය සමිති විසින් අවබෝදකර ගත යුතු දෙය නම් ඔවුන් පඩියට වැඩ කරන අය බවත් තීරනයන් ගනු ලබන්නේ රජය විසින් බවත්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 180 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2308 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2429 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 6186 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3301 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 447 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site