(යොහාන් භාසුර)
ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරය සහ ලැබෙන දිනය අනුව ඛනිජ තෙල් මිල ඉහළ දැමීම තීරණය වන බවත් සඳහන් කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඛනිජ තෙල් සඳහා සහන ඉල්ලයි
L.G.P.Jathunarachchi. Wednesday, 13 October 2021 11:31 AM
ලංකාවෙන් ලැබෙන ඛනිජ තෙල් සම්පත් ගැන කුමක් කිව හැකිද ???
Perera Wednesday, 13 October 2021 12:00 PM
ලංකාවේ තියෙන්නේ පොල්තෙල් විතරයි .ඒකටවත් සහන මිලක් නැහැ
fairoos Wednesday, 13 October 2021 01:06 PM
මේක කියන්න අර 69 ලක්ෂයේ වහල්ලුන්ට... අනේ වැඩබැරි ටාසන් පත්කරපු මෝඩ යක්කු.. කෝ රවීන්ද්‍ර ඌරු තෙල් ඕනෑද?
Lapatiya Wednesday, 13 October 2021 01:16 PM
කාලකණ්ණි තමයි.
ruwan Wednesday, 13 October 2021 02:52 PM
ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ පඩිය සුලු සේවකයෙක්ගේ පඩිය අඩු කරන්න බැරිද? පාඩුවෙන්නේ ඒක නිසා මිසක් වෙන මොකක්ද? හැම සේවකයෙක්ම හවසට තමන්ගේ බයිසිකලේ තෙල් පුරවන් ඇවිත් එළියට විකුණනවා දන්නේ නැත්ද? පාඩු නොවෙයිද ඉතින්...? හොරකම් වලටත් මහජනයා පලි එකම රට සිරි ලංකාව...