IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගංගාරාමයෙන් වියලි අහාර පාර්සල්

ආර්ථික අපහසුතාවෙන් පෙළන මෙරට පවුල්වලට චීන බෞද්ධ ජනතාව පිරිනැමූ වියළි ආහාර තොයක් අඩුආදායම්ලාභී පවුල් 650කට බෙදාදීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිදු විය.

ෆාෂියාන් පුණ්‍ය භාරය සහ චීන බෞද්ධ විහාරස්ථානය මෙම වියළි ආහාර තොගය මෙරටට එවීමට මූලිකත්වය ගෙන ඇත. මෙම ආධාර බෙදාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන් හොන්ග් මහතාද සහභාගි විය.

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 5ක ගැබිනි මවුවරුන්, කිරිදෙන මව්වරුන්, බෝනොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, ආබාධිත සහ අඩුආදායම්ලාභීන් 2300කට පමණ දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් පිරිනැමීමේ ගංගාගරාම විහාරස්ථානයේ වැඩසටහනද නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන තානාපති චි චෙන් හොන්ග් යන මහත්වරු එක්වූහ.



අදහස් (2)

ගංගාරාමයෙන් වියලි අහාර පාර්සල්

දුප්පතා Thursday, 06 April 2023 06:21 AM

දුප්පත්කම නැති කිරීම වෙනුවට විදේශීය වියලි ආහාර බෙදීම, අගෙයි අගෙයි අගමැති, දශක කීපයක් ප්‍රධාන දේශපාලන යේ යෙදුනත් දුප්පත්කම එහෙමමයි නේද? කොලබ ඔහොම නම් කොලබින් පිට කොහොම ඇතිද?

:       0       2

kamal Thursday, 06 April 2023 01:24 PM

මේක තමයි සිස්ටම් එක අපිට ඕන. මේ සිස්ටම් එක චේන්ග් කරන්න දෙන්න බැහැ. මේ සිස්ටම් එක චේන්ග් කරන්න කියලා ඉල්ලන උන්ව අලුතින් තස්ත පනතක් හරි දාල නවත්තන්න ඕනි. මේ සහන මලු සිස්ටම් එක තමයි අපිව ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම සිස්ටම් එක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැටපොළෙහි ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 2 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 262 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 417 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 189 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 251 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 129 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site