IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ගංගාරාම සති පිරිත නිමාවට පත් වී

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රටට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් 1935 වසරේදී ආරම්භ කළ සති පිරිත් දේශනය මෙවර අඛණ්ඩව 89 වැනි වරට එම විහාරස්ථානයේදී ඉකුත් 1 වැනිදා ආරම්භ වූ අතර අද (8) දින එය අවසන් විය.

එහිදී විහාර සම්ප්‍රදායානුකූලව දොරකඩ අස්න කියවීම ද සිදුකෙරුණු අතර දේව දූතයා ලෙස දොරකඩ අස්න සඳහා සහභාගී වූ විසල් තරුෂික පනාගොඩ සහ දේවදූත ආරක්‍ෂකයින් ලෙස කටයුතු කරන අධීෂ කරුණාරත්න, සවිරු සස්විඳු යන දරුවන් ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සහ මාතර, හිත්තැටිය මුදලින්ද පිරිවෙන් විහාරවාසී ගජනායකගම කස්සප හිමියන් මෙහි සිටි.

ඡායාරූපය - ගයාන් අමරසේකර

 



අදහස් (0)

ගංගාරාම සති පිරිත නිමාවට පත් වී

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රිය අනතුරින් තිදරු මව මරුට
2025 පෙබරවාරි මස 12 37 0

යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා


නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක්
2025 පෙබරවාරි මස 12 10 0

නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන


ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට
2025 පෙබරවාරි මස 12 56 0

රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය


වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්
2025 පෙබරවාරි මස 12 263 0

වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධාන


ජාතික පාසලේ ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් බාරයට
2025 පෙබරවාරි මස 12 432 1

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවස


අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ
2025 පෙබරවාරි මස 12 1505 4

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 113 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 906 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site