IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගජමුතුවක් පැරණි කාසි සමග තුනක් සැකපිට

(චන්ද්‍රසේන ගමගේ)

ගිහියකු ලෙස පෙනී සිටිමින් තහනම් භාණ්ඩ කිහිපයක් ළග තබා ගත් බව කියන තිදෙනකු  පොලිස් විශේෂ කාර්ය බළකාය  තංගල්ල නගරයේදී අත් අඩංගුවට ගෙන තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

අත් අඩංගුවටපත් වූවන් අතර සිවුරුදැරූ දෙදෙනකු ද  තරුණයකු ද වන බවත් ඔවුන් සන්තකයේ තිබී ගජමුත් එකක් කුඩා මැණික් කැබලි 10ක් හා පැරණි කාසි 263ක් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

අත් අඩංගුවට පත් සිවුරුදරා සිටි දෙදෙනා ගාල්ල නෙළුව ප්‍රදේශයේ අය බවත් ඔවුන් කිසියම් කූඨ කටයුක්තක් සදහා තංගල්ල නගරයට පැමිණ එහි සැරිසරමින් සිටියදී අත් අඩංගුවට ගත් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත් අඩංගුවටපත් තරුණයා ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් පොලීසිය කියයි. අත් අඩංගුවට පත් තිදෙනා වයස අවුරුදු 24 හා 25 වයසේ පසුවන්නන් බවද පොලීසිය සදහන් කරයි.

 



අදහස් (0)

ගජමුතුවක් පැරණි කාසි සමග තුනක් සැකපිට

ඔබේ අදහස් එවන්න

දියත

කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 4 0

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 28 88 0

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල


ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ
2024 නොවැම්බර් මස 28 288 0

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.


කිරළව පාලම ගිලා ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 508 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 230 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site