IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ගජමුතු විකුණන්න ගිහින් පොලීසියට මාට්ටු

(පද්මසිරි ගාර්දියවසම් )

මිළ කල නොහැකි ගජමුතු දෙකක් ළඟ තබාගත් පුද්ගලයින්  හතර දෙනෙකු තිස්සමහාරාම නගරයේදී අත් අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි . 

අත් අඩංගුවට ගත් හතර දෙනා අතර පාසැල් ගුරුවරියකද සිටින බව පොලිසිය පවසයි .ඇය වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කාරියකි. 

අනෙක් සැකකරුවන් තිදෙනා බුත්තල ,වැල්ලවාය සහ ගල්ගමුව ප්‍රදේශවල  පදිංචි කරුවන් බව පොලිසිය පැවසීය. සැකකරුවන් ලග තිබී සොයාගත් ගජමුතු දෙක විකිණීම සදහා තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය .තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

ගජමුතු විකුණන්න ගිහින් පොලීසියට මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 12 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 123 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


මහවැස්සේ කුඹුරට ආව වන අලියා මඩේ එරෙයි
2024 නොවැම්බර් මස 29 327 0

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 88 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 372 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 353 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2186 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site