(අංජුල මහික වීරරත්න)
ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි ප්‍රදේශයේ පාලම කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය අනතුර සැල වීමෙන් කම්පනයට සහ කණගාටුවට පත් වූ අතර ඉන්දීය ජනතාවට ජීවිත අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ගැඹුරු ශෝකය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර සිදුවෙමින් පවතින ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන මෙහෙයුම්වල සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුජරාට් අනතුර ගැන ජනපති සොව පළ කරයි
Gamage Monday, 31 October 2022 10:02 AM
අපේ රටෙත් මෙවැනි සිදුවීම් ඉදිරියේදී වීමට බොහෝ ඉඩකඩ තියේවි යන්න තෙරුන්ගන්න. හේතුව නම්, රට හැර දා යන ඉංජිනේරුවන් , ආර්කි ටෙක් වරුන් නිසා. අවසානයේ රට තුල ඉතිරිවන්නේ තාක්ෂණික කරුවන්, draftman ලා පමණයි.
sharm warn Monday, 31 October 2022 10:52 AM
ලංකාවේම ආර්ථික පාලම කුඩු පට්ටම් කරලා රටේ මිනිස්සු හැම පැත්තෙන්ම හලලා, ලෝකෙට පරකාසෙ නම් අඩුවක් නෑ. කොහොමත් හොර පාරෙන් ජනාධිපති වෙච්චි දවසේ පටන්ම කළේ මළගෙවල් ගානෙ යන එකනේ...