IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගංජා ජාවාරම් චෝදනාවට එස්.එස්.පීගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගංජා ජාවාරම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය

පසුගිය 10 වැනි දින සිට එය ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම සිදු කර ඇත.

මෙම සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් සැරයන්වරයකු කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි



අදහස් (3)

ගංජා ජාවාරම් චෝදනාවට එස්.එස්.පීගේ වැඩ තහනම්

sam Friday, 13 January 2023 11:24 AM

යුනිෆෝම් එකට මුවා වෙලා තමයි ඔය හැම වැරැද්දක්ම කළේ. අනික පවුලේ දේශපාලන හයිය තමා ප්‍රධාන සාධකය. ගැලවිලා යන්න දෙන්න එපා. මේකේ අලගිය මුලගිය තැන් එළියට අරගෙන දැඩි දඬුවම් දෙන්න.

:       0       7

sharm warn Friday, 13 January 2023 02:39 PM

පොලිසිය කියලා නෑ ඉතින්... අපිට කදුළු ගෑස් ගැහුවට, පොර ටෝක් දුන්නට, එයාලටත් හරි ප්‍රශ්න ඉතින්... එන්න රාළහාමිලා. අපි ඔක්කොම එකට හඬනගමු. ඔය කබාය උණා දමා මිනිසාට නිදහස දෙන්න...

:       0       4

Bamunuarachchi Saturday, 14 January 2023 07:44 PM

ලංකාවේ පොලිස්සිය කියන්නේ අමු දුෂිත ආයතනයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 548 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 175 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 244 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 139 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12341 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1975 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site