(හේමන්ත රණසුරිය සහ පියදාස සමරවීර)
කැබිතිගොල්ලෑව කුරුලුගම ප්‍රදේශයේ විහාරස්ථානයක දායක සභාවේ සාමාජිකයකු නොවන අයකුගේ ආරාධනාව මත ධර්මදේශනයක් පැවැත්වීමෙන් මතු වූ බව කියන ගැටුමක් පාලනයට ගිය පොලිස් කණ්ඩායමකට ගමේ පිරිසක් පහරදී ඇතයි පොලීසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට විහාරස්ථානයේ හිමිනමක හා තවත් පිරිසක් පහරදී තිබේ.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය . සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගැටුම පාලනයට ගිය පොලීසියට ගම්මු ගහලා
ජයන්ති මධුසංඛා Sunday, 29 October 2023 06:52 PM
මෙම මුග්ධයින් කරන්න හදන්නේ බුද්ධාගම විනාශ කර අන්‍යාගමික අයට තැනක් හදා දීමද කියලා හිතෙනවා ගමේ හාමුදුරුවෝ තුන්මාසෙ දානෙට එන්න මෙපමණ මුදලක් අවශ්‍ය බව කියන්නේ නම් අහිංසක මිනිස්සු මොනවා කරන්නද? කරන්න වෙන්නේ ආගමෙන් බැහැර නොවී වෙනත් විකල්පයක් ගැනීම තමයි... මෙහිදී වෙලා තියෙන්නේ ඒක... වර්තමානයේ සමහරක් හාමුදුරුවෝ පංසල් සීමාසේ මරණෙට බණට එන්නේ නැහැ කියලා තර්ජනය කරන තත්වයක් තියෙනවා... එහෙම නම් මොකක්ද කරන්න ඕනෑ. මේ අතර සමහරක් මානසික අසනීප තිබෙන රෝගීන් සුවකරන්න කියලා අන්‍යාගමික පිරිසක් වෙතට යනවා කියලා අහන්න ලැබුණා... එම සුවපත් කරනවා කියන කාන්තාවෝ කියනවලු... ආගමට නාවට කමක් නැහැ.. ඒත් කැමැත්තක් කරන්න කියලා ඇත්තටම රජයේ සෞඛ්‍ය අංශවල නිලධාරින් ගම්මට්ටමින් මනෝ උපදේශන තියනවා නම් ඉතාමත් හොඳයි...!
Perera Monday, 30 October 2023 04:47 AM
පොලිසියට ජනතාවගේ තිබුණු ගරුත්වය සහ බිය දැන් දියාරු වෙලා ගිහින්... පොලීසියම කරන මජර වැඩ නිසා..