IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ගෝඨාගේ ලක්ෂ 170ව ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නෑ

(නිමන්ති රණසිංහ )

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන්  සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මෙම තීරණය ගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය.

ජනාධිපති මන්දිරයේ තිබී මෙම මුදල් සොයා ගනු ලැබූවේ පසුගිය වසරේ ජුලි මස 9 වැනිදාය.

ජනාධිපති මන්දිරය අල්ලාගත් අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ මෙම මුදල් පසුව පොලිසියට බාර දෙනු ලැබීය.

 



අදහස් (7)

ගෝඨාගේ ලක්ෂ 170ව ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නෑ

සෙනෙවිරත්න Wednesday, 18 October 2023 07:30 PM

ගෝඨාභයගේ පඩිය කියලා ඔප්පු කරන්න ඇති රහසේම...!

:       9       46

Nandalal DE SILVA Thursday, 19 October 2023 01:55 AM

ගෝටාට පිනා චාන්ස් එකක් වැටුන ,රටෙන් පැනලා ගියත් ! දැන් ඔය සල්ලි කන්දරාව ඇති මුන්ට සෑහෙන කාලයක් සුර සැප විඳීම සඳහා

:       0       0

Chathuri Thursday, 19 October 2023 02:06 AM

ප්‍රමානවත් සාක්ශි නැහැ කියන්නෙ. මුන්ට ඔය විශය ගැන දැනුමක් නැතිකම. එහෙනම් ඔය මුදල් ඇහිදපු කෙනාටම දෙන්න. පෝලිසියත් ඔය වගෙ හොරා ගැනපැමිනිලි දාන්න ගියාම කියනවා දැක්කොතේ ගොල්ලන්ට කියන්නලු. මුන්ට මේ පොඩි මුදල විස්ද ගන්න බැරිනම්. රටේ තියෙන ලොකු දුශන හොරකම් කොහොමද හොයන්නෙ. නඩේ එලවනකොට. මොවුන් සියල්ලම ත් එලවලා මොලේ තියෙන තරුන පරපුරට රට. බාර දෙන්න ඕන. මුන් එකෙක් රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්නෙ නැහැ නුගතුන්ට කඩේ යනවා

:       0       0

Shashika519 Thursday, 19 October 2023 05:17 AM

අල්ලස් කොමිසම සහ තිලිණ ගමගේ..

:       0       2

Sharm Thursday, 19 October 2023 06:14 AM

ඒවාට ප්‍රමාණවත් සාක්කි නෑ... අපි ප්‍රසිද්ධියේ දහ දුක් විඳලා හම්බ කරන තුට්ටු දෙක පොතට දාන්න ගියාම මුදල් විශුද්ධිකරණ පනතයි, අරකයි මේකයි හැම කුණුහරුපෙම අහනවා.. සාක්කි නැත්තේ ගෝඨා සාක්කි නොදුන්නු නිසා නෙමෙයිද? එයා මහ රජ්ජුරුවෝද දේවත්වයෙන් සලකන්න? නීතිය නම් අප්පට සිරි වෙන්න සාධාරණයි ඈ...

:       0       1

Sarath Thursday, 19 October 2023 09:02 AM

මරු වැඩේ ලංකාවට උනේ. ඔහොම යන්න

:       1       7

Bamunuarachchi Saturday, 21 October 2023 05:51 AM

ඒ මුදල් එතුමාටම දෙන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 73 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 323 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1163 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 275 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2751 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site