IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අන්දමට, ලබන අගෝස්තු 11 වැනිදා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත.

පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් මගී යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා ගියේය.



අදහස් (6)

ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර

යෝගා Wednesday, 27 July 2022 12:26 PM

ඔබට තම මව්බිමේ විශ්‍රාම සුවයෙන් ගතකිරීමට පූර්ණ අයිතියක් ඇත. ඔබේ ආපසු පැමිණීම මේ රටේ ජනතාව බුද්ධිමත් ශීලාචාර බවට ජාත්‍යන්තරයට දෙන සහතිකයක් වනු ඇත...!

:       14       20

fairoosWednesday, 27 July 2022 01:36 PM

රටට මේ කරපු විනාශයට අනිවාර්යයෙන්ම විශ්‍රාම සුවයක් ලැබේවි...!

:       19       13

Hafeel Wednesday, 27 July 2022 02:15 PM

වපුරන එක තමයි නෙලන්නෙත්... මෙයා නිසා අදටත් ජීවිතාරක්ෂාව පිණිස මාධ්‍යවේදීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනක් මව්බිම හැර ගිහින් ඉන්නේ. කිහිප දෙනක්ව අතුරුදන් කළේ. තරුණයින් එකොළොස් දෙනෙක් පැහැරගැන කප්පම් අරන් මරා දාපු එම දරුවන්ගේ දෙමව්පියන්ගේ සාපය සාමාන්‍ය දෙයක් නොවේ. මේකට තමයි කියන්නේ කළ දේ ඵල දේ කියලා...!

:       0       0

සිල්වා Wednesday, 27 July 2022 01:10 PM

අනේ හොඳයි. කාලයක් ඈත්වෙලා ඉන්න. ඔබතුමාටත්, රටටත් සැනසීමක් ලැබෙයි.

:       5       18

චන්දන Wednesday, 27 July 2022 01:27 PM

ඇරෙස්ට් කරන්න ප්ලෑන් එකක් ද දන්නේ නැහැ...? ආපහු ලංකාවට ආවා නම් හොඳයි වගේ...!

:       7       11

siri Wednesday, 27 July 2022 02:06 PM

ඔව් ඉතින් අගෝස්තු 9 පහුවෙලාම එන එක ඇඟට ගුණයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 70 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 146 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 1813 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 371 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1581 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 364 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 285 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 593 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site