IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනී

(කේ.ඩි.දේවප්‍රිය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (15) රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් වල නිරතවිය.

කතරගම කිරිවෙහෙර රාජමහ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ ආගමික වතාවත් සිදුකළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලේ සියලු දෙනා එක්ව කතරගම කිරිවෙහෙර විහාරස්ථාන භූමියේදී  84000 ක පහන් ආලෝක පුජාවක් සහ විශේෂ බුද්ධ පුජාවක් පැවැත්වූහ.

 

 

 

 



අදහස් (11)

ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනී

Chathuri Thursday, 15 August 2019 03:29 PM

මම හිතන්නේ දන්ත ධාතුන් වහන්සේ වඩම්මවන කොටවත් මහේම කරන්නේ නැතිව ඇති... තමා නිර්දෝෂී නම් ඇයි මෙතරම් බය? මෛත්‍රී ජනාධිපතිකම ගත්තේ පුදුම සැහැල්ලුවකින් ආප්ප කලා කහට තේ එකක් බීලා, මෙයා මහනායකකම් ගන්න යනවා වගේනේ. මොනවා කරන්නද? කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා ඇති..

:       508       406

chandima Thursday, 15 August 2019 04:00 PM

මෙයත් අර පුෂ්පයා වගේ වෙන්න යනවනේ එ්පාර... පුෂ්පයත් ඔහොම ඉඳල තමයි අන්තිමේ සෑයවල් පටන් ගත්තේ...

:       211       170

rohan Thursday, 15 August 2019 04:05 PM

සුදු ඇඳගෙන .... ඇවිදින්..

:       21       136

chandima Thursday, 15 August 2019 04:11 PM

මොනතරම් ධාර්මිකව මුල පිරුවත්, අන්තිමේ ආයෙත් අර ලැම්බෝගිනි සංදර්ශන පටන් ගත්තොත් නම් තව අවුරුදු කීපයකින් නැවතත් ජනෙල් පඩි උඩ නැගගෙන බෙරිහන් දෙන්න වෙනවා සිකුරුයි.

:       407       425

Chanak los angeles Thursday, 15 August 2019 04:14 PM

ඔක්කොම වැඳගෙන ඇවිල්ලා අන්තිමට වැලිකඩත් වඳීවිද? .

:       68       416

amithSaturday, 17 August 2019 10:41 AM

මෙතුමා ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ ගත්ත කෙනෙක් වගේ... රාජපක්ෂ භීතිකාව ගහලා.

:       28       2

Chanak los angelesSaturday, 17 August 2019 03:09 PM

ඔව් ඉතින් කරපු භීෂණ ඝාතන වල හැටියට භීතිකාව ඔබට නොවැළඳුණා නම් හරි පුදුමයක්?

:       1       39

susantha deshapriya Friday, 16 August 2019 10:22 AM

මාලිගා තියන බවක් කියලා සිදුවූ දේ අපිට නම් තාම මතකයි. මේ නාටකය එකේම දිග ඇරයුමක් නොවේද?

:       37       0

.කෝලිත දහනායක Saturday, 17 August 2019 01:15 AM

රංජන් රාමනායක කිව්වේ ඇමරිකන් පුරවැසිකම ඉවත්කළ ලැයිස්තුවේ මෙතුමාගේ නම නැත කියලා. එහෙම නම් මෙතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ නේද? කවුද එතකොට ඉදිරිපත් වෙන්නේ හිටපු ජනපති. ආර්යාවද? නැත්නම් වෙනත් කෙනෙක්ද?

:       1       38

ASOKA Saturday, 17 August 2019 05:25 PM

අර මේජර් නෙවිල් කියන මහින්දගේ බොඩිගාර්ඩ් මොන එහෙකට අායෙත් ළංකරගත්තද මන්දා..?

:       0       17

Paankiriththaa Saturday, 17 August 2019 07:26 PM

මෙතන ඉන්නවද මෙයාගෙන් වෙඩිකාපු හාමුදුරුවොත්..?

:       0       30

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 563 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 739 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 741 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 172 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 470 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site