IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතිඥයන් පිරිසක සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් යුද අපරාධ සිදු කළා යැයි චෝදනා කරමින් පැමිණිල්ල ගොනු කර ඇත.

2009 එල්.ටී.ටී.ඊ ගැටුම් පැවති සමයේදී ජිනීවා සම්මුතිය උල්ලංඝනය කළ බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය කඩ කළ බවත් පිටු 63 කින් යුත් පැමිණිල්ලේ සටහන් වේ.

 



අදහස් (13)

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

Saman Monday, 25 July 2022 12:05 AM

බඩුම තමයි ලොක්කා..

:       2       3

kasun Monday, 25 July 2022 06:25 AM

අන්තිමට අපිට බය නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දීලා ඒ මනුස්සයාට ඉන්න හිටින්න තැනක් නැතිව ගියා. යුද්ධය තිබ්බා නම් ඔය කෑ ගහන ගොඩක් දෙනා බස් බෝම්බයකින් හරි වෙන මොකකින් හරි පාරේ මැරිලා... අපේ රට එක පැත්තකින් බැලුවාම හරි කුහක මිනිස්සු ඉන්න රටක්...

:       16       21

VipuaMonday, 25 July 2022 01:05 PM

අපොයි ඔව්... දැන් මිනිස්සු බය නැතුවා. කන්නත් නැතිව ඉන්නෙත් ඔය ගෝඨා නිසා තමයි. එදා බෝම්බවලින් මැරුණේ... අද පෝලිමේ මැරෙන්නේ...

:       7       7

anaMonday, 25 July 2022 03:17 PM

සරත් ෆොන්සේකාට විරුද්ධව නොවේ...

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 July 2022 06:28 AM

සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ කැපවීම ඇතිව රාජපක්ෂ රජය ම්ලේච්ඡ එල්ටීටීඊ සංවිධානය වනසා යුද්ධය දිනා ගත්තා. ඒත්, එහි සැබෑ ගෞරවය ලබන්නට රාජපක්ෂවරුන්ට නොහැකි වුණේ, ඔවුන් යුද්ධයට මූවාවී සිදුකළ හොර මැර වංචා වැඩ නිසාවෙනි. අවසානයේ මුළු රටම බංකොළොත් කොට රටින් පැන යාමට හිටපු ජනපතිට සිදුවුණා. කරුණු එසේ වුවත්, අද ඔහුව මේ අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලමින් කටයුතු කරන්නේ, එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාවේ අය බව පෙනේ. ඒ ගැන විස්තර සඳහන් වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇත. රාජපක්ෂවරුන් විසින් මේ රටෙන් හොරා කෑ මුදල් නැවත මහා භාණ්ඩාගාරයට ලබා ගත යුතුව ඇතත්, මේ ඩයස්පෝරාවේ වැඩ ගැන අපගේ ප්‍රසාදයක් නැත...

:       4       21

සෙනෙවිරත්න Monday, 25 July 2022 10:20 AM

ශ්‍රී ලංකාව පමණයි, ගෝඨාභයට රැකවරණයක් ඇත්තේ.... කොහේ ගියත් මෙයා කොටුවෙනවා...

:       11       12

fairoosMonday, 25 July 2022 12:01 PM

ඒක ඇත්ත අපෙ බයියන්ට ඉක්මනට අමතක වෙන රොගයක් තියනවනෙ.

:       1       2

ranjith Monday, 25 July 2022 12:06 PM

මෙ රට ශ්‍රේශ්ඨ ායකයො හිටපු රටක්. යහපත් පිලිවෙලට වැඩ කරනම් ඔය කරදර මොකුත් නෑ

:       3       7

Real Monday, 25 July 2022 12:24 PM

සමහරු කියන විදිහට යුද්දෙ කළේ මෙයා නොවේ...

:       2       3

gunda Monday, 25 July 2022 12:25 PM

විදේශ ලෝයර්ස්ලා කියන පලියට ගෝඨාභය අත්අඩංගුවට ගන්න ඔහු කළ වරද කුමක්ද? ඔහුගේ පාලනය දුර්වල වීම කවුරුත් පිළිගන්නවා. නමුත් ඔහු හොරෙක් නෙවෙයි. අඩුම වශයෙන් ඔහු ජීවත්ව සිටින තැනක හෝ ඔහුට නිදහසේ ඉන්න දිය යුතුයි. මරාගෙන කන්න හදන්නේ නැතිව... ඔය කතාකරන අයත් හොරුන් වෙන්න පුළුවන්..

:       7       19

ganegoda Monday, 25 July 2022 12:29 PM

ගෝඨාභයට යන්න තිබුණේ චිලී කියන රටට. දේශපාලනය කරන අයට වැඩ වැරදුනාම යන්නේ එහෙට තමයි.

:       7       3

BamunuarachchiTuesday, 26 July 2022 07:19 AM

ඔව් ඔව් එතුමා කරපු ලොකුම වැරැද්ද තමයි අවුරුදු 25ක් තිබුණු යුද්ධය නවත්වපු එක. එක නොකළානම් ඇමරිකාවට වෙලා ගුණමකු ඔහෙලා ප්‍රභාකරන්ට කඹුරන හැටි බලන්න තිබුණා. මම ළමයින්ට කියලා තිබෙන්නේ ලංකාව පැත්තට ඔලුව දාලාවත් නිදියන්න එපා. එක ඩොලරයක්, යූරෝ එකක් මෙරටට එවන්න එපා කියලා.

:       0       0

saman Monday, 25 July 2022 01:02 PM

මෙතුමා කළ වරද මොකක්ද? රටේ නීත්‍යානුකූල පාලකයා... ඩොලර්වලට කහින රැළක්... මෝඩ ජනතාවක් කරගෙන ඉල්ලනවා. අඩුතරමේ අර අයට වෙඩි තිබ්බෙත් නැහැ.

:       5       9

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1647 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 326 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 669 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4264 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 573 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3196 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site