IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගෝඨා වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වා මහතාට ජනධිපති සමාවදීමට එරෙහිව පනවා ඇති නඩුවේ  වගඋත්තරකරුවකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කරන්නැයි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.



අදහස් (10)

ගෝඨා වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

TigerBalm Thursday, 17 November 2022 02:05 PM

කොටියන්ගේ ඊලඟ ඉලක්කයද...???

:       10       7

Bandara Thursday, 17 November 2022 03:36 PM

පොඩිකාලෙ ලමයි දෙන්නෙක් දෙන්නගෙම කැමැත්තෙන් ගහගත්ත. එකෙක් හොදටම අනිකට ගැහුව. ගුටිකාපු එකා ගෙදරට කියනවකිව්ව.

:       5       0

SUNIL MILANO Thursday, 17 November 2022 04:00 PM

මේ වගේ කාලකන්නි ගැහැනියක් .දේශපාලනයට ගෙනාවාට ,හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට කියන්න ඕන කුමක්ද කියා මට නොවැටහේ

:       14       7

fairoosThursday, 17 November 2022 04:49 PM

මෙ වගෙ කාලකන්නින් තවත් අපෙ රටෙ ඉන්නකම් රටට අබ සරනයි..නැට්ට ලගටම ගොම හැබැයි කඩේ යන්නෙ කම්බ හොරුන්ට

:       9       9

C.K.LankaputhraThursday, 17 November 2022 04:54 PM

අනුන්ගේ කාලකන්නි කම ගැන කතාකරන තමන් කාලකන්නියෙක් බව වටහා නොගත් රාජපක්ස කක්කුස්සියක ලගින මිලාන පනුවෙක්.

:       1       1

බද්රානිThursday, 17 November 2022 05:19 PM

SUNIL MILANO, ඉතාලියේ හිටියට ලංකාවේ ගෝත්‍රික කල්ලියක ස්ථීර සාමාජිකයෙක් වගෙයි කතාවෙන් පේන්නේ. ඔහේ ඉන්න ඔය ඉතාලියේත් ඊයේ පෙරේදා කාන්තාවක් පළමුවරට අගමැති වූ බව වත් දන්නවද? ලංකාව මේ විදිහට විනාශ කරපු රාජපක්ෂලාට තවමත් වන්දිබට්ටකම් කරන ඔහෙලා වැනි ජානගත වහල්ලුන්ගේ වහල් ගතිය ඉතාලියේ හෝ වෙනත් සංවර්ධිත රටක හිටියයි කියලා වෙනස් වෙන්නේ නැහැ. හරිහමන් මවකගේ කුසෙන් උපන්න නම් ඉතින් තවත් ගැහැනියකට "කාලකන්ණියක්" කියල කියාවිද? එකෙන්ම තේරෙනවනේ ඔහේගේ අං දෙකේ තරම??

:       1       1

senaThursday, 17 November 2022 05:43 PM

මහින්ද මහත්තයා හොඳ වැඩක් කරලා තියෙන්නේ. මේ මනුස්සයා අසාධාරනේට විරුද්ධව කොච්චර අරගල කරනවද.?

:       1       0

SirisenaThursday, 17 November 2022 06:16 PM

ඔයාගේ මහින්ද මැතිඳා රටට ආදරේට මෙයාලව දේශපාලනයට ගෙනාවේ තණකොළ කෑවට උඹේ කියන්න එපා මහත්තයෝ

:       1       1

විපරමා Thursday, 17 November 2022 07:05 PM

මොලේ උඩ ඉන්න නිකමෙක් වගේ.බාරත ඇතුලු හතර දෙනෙක්ව වෙඩි තබා ඝාතනය කරවපු දුමින්දයා මහාදිකරණයෙන් වැරැදිකරු උනා..ගෝටා ගේ දේසපාලනේට හිරු නාළිකාව නොසෑහෙන්ඩ කඩේ ගියාට, ගෝටා දුමින්දයාව නිදහස් කරපු බව ලෝකෙම දන්නවා .හිරුණිකාට දේසපාලනේට එන්ඩ රාජපක්ෂලා පාර කැපුවා.කාලකන්නි දුශිත දේසපාලුවෝ,මිනිමරුවෝ කවුද කියන එකවත් නොදන්න වහලෙක්?

:       1       1

ganegoda Thursday, 17 November 2022 05:35 PM

දෙන්නටම දඬුවම් කරානම් අපිට මේ ප්‍රශ්නේ පහසුවෙන් විසඳාගන්න පුළුවන්.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 4 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 106 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 405 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 648 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 372 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 516 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site