(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මහරගම පොලිස් වසමේ ස්ථාන දෙකක පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවකු ඇතුළු සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල,නිට්ටඹුව,මහරගම සහ මතුගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 - 34 වයසේ පසුවන කාන්තාවන් බව පොලීසිය කියයි .
මෙම කාන්තාවන් කොළඹ ප්‍රදේශය උසස් ආයතන වල සේවය කරන බව පවසා පැමිණ තාවකාලික නවාතැන් පලවල් වල හිඳිමින් මෙම රැකියාව කරගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
ඔවුන් රුපියල් 3,000 සිට 15,000 දක්වා වූ මුදලක් පැයකට අය කර ඇති අතර ඒ සඳහා විවිධ කොන්දේසි පනවා ඇති බවද පැවසේ .
අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක් ද සිටින බවත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් එම ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වුවත් වැටලීම සිදු වන අවස්ථාවේ දී වෛද්යවරුඑම ස්ථාන වල නොසිටි බවත් පොලිසිය පවසයි.
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට
Chanaka Friday, 21 January 2022 12:48 PM
ඒ අය ඕන දෙයක් කරගත්තාවේ... හොරුන්, මංකොල්ලකාරයින් අල්ලන්න බයද?