IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගුණතිලක යළිත් ඇප ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය එම මහතාගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත.

ධනුෂ්ක ගුණතිලක මහතා ඉකුත් 6 වැනිදා කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් අතර එම මහතාගේ පළමු ඇප අයැදුම් පත්‍රය සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

එළඹෙන දෙසැම්බර් මස 08 වැනිදා ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමට නියමිතව ඇත.



අදහස් (2)

ගුණතිලක යළිත් ඇප ඉල්ලයි

sam Monday, 14 November 2022 11:26 AM

මෙයාව අතේ තියන සල්ලි ඔක්කොම ඉවර වෙනකන්ම හිරේම තියන්න ඕනෑ. මෙයා ක්‍රිකට් ගහන්න නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ...!

:       7       28

මරේ මරු...! Monday, 14 November 2022 03:28 PM

මෙල්බර්න් පිටියේදී එංගලන්තය "සුදු" පන්දුවේ රජ වෙයි... මෙල්බන් රාත්‍රියේදීම ලංකාවේ මෙයාගේ පන්දුව තුන්වරක් නටවලා "හිර" වෙයි..! හැබැයි වසර 12ක් ෂුවර් කියලා හැමෝටම විශ්වාසයි.. අපේ මැච්වලදී බංගාලි නයි නටවන එක නවත්තලා මෙයාගේ කෙරුම නිසා වෙන එකක් සොයාගෙන කියලා ඔබලා දනිද..? මරේ මරු...!

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 270 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 721 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1128 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 636 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1454 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 580 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site