IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නවා

( රංජිත් රාජපක්ෂ )

තමන්ට පහර දි තුවාල සිදු කළ බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ අද (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙහිදි අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි මා පහර දුන් බවටත් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වු බවටත් ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්තා හතරකදි මාධ්‍යය හරහා මට චෝදනා කර තිබුණා.

මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා , මම මගේ නිතිඥයවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න කියලා.

ගුණතිලක රාජපක්ෂ මහතා එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදි පරුෂ වචනයෙන් බැන වැදුණා , මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා.

එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා.

 

 



අදහස් (14)

ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නවා

WCA Friday, 14 June 2024 03:32 PM

නාටකේ...

:       1       27

Prabha Friday, 14 June 2024 03:40 PM

ගුටි කලා ඇදකුත් කඩාගෙන හිරේටත් යන සීන් එකක් තියෙන්නේ.

:       1       25

චන්දිම Friday, 14 June 2024 05:11 PM

මම ඕනෑම ඔට්ටුවක් අල්ලන්නම් කිසිම නීතිමය ක්‍රියා මාර්ගයක් සිදුවන්නේ නැහැ. දන්නවද අර ඒකාලේ කොසොල් රජතුමා දැකපු සිහිනෙක තිබුනේ හතර අතින් මහා කුළු ගොන්නු වගයක් එකාට එකා රවාගෙන පිඹගෙන වේගයෙන් දුවගෙන ඇවිත් අන්තිමට හොම්බවල් ගෑවුණු ගමන් ආපහු හැරිලා හෙමිහිට මහැරලා ගියා කියන කතාව? මේ ඒකම තමයි.

:       1       20

HafeelFriday, 14 June 2024 05:28 PM

චන්දිම කිව්ව එක හරියට හරි. මෙයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නත් නැහැ. මෙයා ගුණතිලකට එරෙහිව නීතිමය පියවර ගන්නත් නැහැ...

:       1       15

Chaminda Kumara Friday, 14 June 2024 05:47 PM

අනේ ගොන්පාට්, කාලා බීලා සැපට ඉන්න ගමන් ගොන් ආතල් දෙනවා මිනිස්සුන්ට. මොවුන් මරා ගත්තත් අපිට මොකද?

:       2       18

nanda Friday, 14 June 2024 05:50 PM

පවුකාරකම මූණෙන්ම පේනවා.

:       1       19

ගමේ එකාලා Friday, 14 June 2024 06:03 PM

තමුන් වගේ රට කාපු දූෂිත දේශපාලුවෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන අයත් නැතුව නෙවෙයි.

:       1       11

රෝයි ෆෙඩ්රික්ස් Friday, 14 June 2024 06:33 PM

හරියට හරි... එහෙම කරන්න... මචං හැබැයි ඉක්මන් කරපන් තව මාස කිහිපයයි තියෙන්නේ උබලාට ඔය ඔක්කොම කෙලි කරන්න.. ඔබලා කාලකන්නි හොරු රංචුව ඔබලා ඔබලාම මරාගන්න එක නම් අපිට විනෝදයක්..

:       1       8

Ruwan De Silva Friday, 14 June 2024 07:19 PM

අසුචි නැව් ගෙනැල්ලා ලංකාවේ කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරා, දැන් බයිලා ගහනවා. මම ජනපති වුණා නම් මහින්දානන්ද, කෙහෙළිය වගේම දූෂිත හොරු ඔක්කෝම එල්ලුම් ගස් යවනවා මාස 6ක් ඇතුළත...!

:       1       11

විපරමා Friday, 14 June 2024 07:19 PM

ගුණතිලක රාජපක්ෂ මහතා ඉබේම අනතුරට පත්වෙලා?

:       1       7

Nimal 1 Saturday, 15 June 2024 01:46 AM

රට ගිනිගනිද්දී නුඹලා කෙළගනිල්ලා.. රට ගැන කැක්කුමක් නැති අය..

:       0       0

sam Saturday, 15 June 2024 06:29 AM

මේක හරියට පහුගිය අවුරුදු 75 කාලයේදී දේශපාලුවන් රටෙන් හොරාකාලා, රට බංකොළොත් කරලා ජනතාවට විවිධ බදු දාලා ඒ හොරාකාපු ධනය ගෙවන්න කියනවා වගේ නේද? 

:       0       0

Kazi Shajahan Saturday, 15 June 2024 10:10 AM

රාජපක්ෂ කෙනෙකුට අත උස්සලා තියෙන්නේ... තව ටික දවසකින් ලොක්කාටත් අත විතරක් නොවේ මොනවා වෙයිද දන්නේ නෑ.

:       0       0

Wije Saturday, 15 June 2024 01:21 PM

පවිටු අධමයා

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 798 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 372 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 250 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 773 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 690 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site