IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ගණන් වලින් කප් ගසා මොරටුවට ආ සිසුවා දිවි නසා ගනි?

( සිතුම් චතුරංග)

අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වි දැනට මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ සිරුර සිය නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, විවේකානන්දනගර් පදිංචි චන්ද්‍රමෝහන් තේනුජන් නමැති අවුරුදු 22ක් වයසැති තරුණයකි.

කිලිනොච්චිය පොලිසියට ලැබුණ තොරතුරක් මත සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ මියගිය සිසුවාගේ සිරුර හමුව තිබේ.

සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරුන් වන අතර මියයන අවස්ථාවේ නිවැසියන් කිසිවෙකු නොසිට ඇති බවත් පොලිසිය පැවසීය.

 

 



අදහස් (10)

ගණන් වලින් කප් ගසා මොරටුවට ආ සිසුවා දිවි නසා ගනි?

චින්තක Sunday, 20 August 2023 01:10 PM

ලංකාවේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් පෙනෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්... ඇත්තටම අවුරුදු තුනක නැත්නම් හතරේ සිට පොතේ අධ්‍යාපනය හැර සමාජය ගැන කිසිම හැඟීමක් නැහැ.. ආගම, දහමට උනන්දුවක් නැහැ. ක්‍රීඩා කරන්න වෙලාවක් නැහැ. බැරිවෙලාවත් ආගමික ස්ථානයකට යන්නේ නැහැ. කල්පනා ශක්තිය ඇතිකරන සාහිත්‍ය පොතපත කියවන්නේ නැහැ. දරුවෝ මානසිකව ඉතාමත් දුර්වලයි.. මේ නිසා ලංකාවේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළොත් ලොකු විනාශයක් වේවි...!

:       15       146

fairoos Sunday, 20 August 2023 01:38 PM

ඉතාම කණගාටුයි...!

:       2       51

lankasri Sunday, 20 August 2023 05:32 PM

මීට ඉස්සෙල්ලාත් දෙමළ ළමයි දෙන්නෙක්ම දිවි නසා ගත්තා නේද? මේක නම් අභිරහසක්....

:       14       9

Nimal Sunday, 20 August 2023 08:08 PM

හැම දේකටම ආගම ගාවගන්න එපා... ආගම කියන්නේ මිනිස්සුන්ගේ නිදහස බැඳදමන ප්‍රකෘති මිනිසුන් විකෘති කරන පැරනි සංකල්පයක්...

:       59       19

Keerthi weerasinghe Sunday, 03 September 2023 06:44 AM

හැම දේටම ආගම ඕනේ..!

:       2       0

මාග Sunday, 20 August 2023 09:02 PM

උතුරේ තරුණ කොටසට විශේෂ ප්‍රවණතාවයක්. යුද සමය, පශ්චාත් යුද සමය ආදියේ බලපෑම ගැන පරීක්ෂා කළයුතු කරුණක්ද?

:       25       12

ඩබ්ලිව්. එම්. ප්‍රඥාදර්ශන Sunday, 20 August 2023 09:34 PM

කිට්ටුම යහලුවන්ගෙන් හා ගෙදර හා අවටින් තිරතුරු ලබා හේතුව හොයන්න ඕනැ. නැවත් මෙහෙම දේ නොවෙන්න වග බලා ගන්න ඕනැ. මේ පුතාට නිවන් සුව පතනවා

:       0       34

B.M.රංජනී බාලසුරිය Monday, 21 August 2023 04:05 PM

මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන අහිංසක දරුවන්ගේ ප්‍රශ්න හඳුනාගෙන තවතවදුරටත් තවත් අයෙකුට නැවත එවැන්නකුට මුහුණ නොදීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගීමට ක්‍රියා කිරීම වැඩිහිටි අපගේ වගකීමයි...

:       0       21

Sampath Tuesday, 29 August 2023 10:15 PM

හරිම කනගාටු දායක සිද්ධියක් ස්ට්‍රෙස් එක දරාගන්න බැරිව අවුරුද්දකට 1 ක් 2ක් මැරෙනවා

:       0       10

වටලප්පං Friday, 01 September 2023 10:20 AM

පීඩනය දරා ගන්න බැරිව මොරටුව වගේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න බැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. දරුවන්ට උගන්වන්න අවශ්‍යයි... පීඩනයට මුහුණ දෙන හැටි..! .

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 104 0

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1375 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 207 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 458 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 548 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2261 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1384 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site