(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.
එම මධ්‍යස්ථාන සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය සඳහන් කරයි.
රාත්‍රී කාලයේ දී විවෘත කර තිබෙන මෙම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායට දිගින් දිගටම ලද තොරතුරු හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.
අදාල වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් සහභාගී වී ඇති අතර පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් එම ස්ථාන ගණිකා මධ්‍යස්ථානය ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් බහුතරයක් කාන්තාවන් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් කොළඹ රැකියාවන්වලට පැමිණ අමතර ආදායමක් උපයාගැනීම සඳහා රාත්‍රී කාලයේදී මෙම මධ්‍යස්ථානය කරා සේවය ලබාදී මුදල් ඉපයීමට පුරුදු වී සිටි අය බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර
මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි
jayarthna Friday, 16 June 2023 06:02 PM
රටේ ආර්ථික අහේනිය මෙම තත්වය වැඩිවීමට හේතුවක් වෙලා කියලා මට හිතෙනවා...
prasanna Friday, 16 June 2023 08:09 PM
කුහුඹුවෙකුටත් වරදක් නැති... වැරැදිකාර ළඳුනේ...
HELAYA Friday, 16 June 2023 10:11 PM
ළම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ... රටේ ඉහළ පැළැන්තියේ කරන වැරැදි දැක්කාම මේවත් වැරැදිද?
Wijesekara Saturday, 17 June 2023 12:35 PM
නිතරම යන අපිට තමයි පාඩුව...
Sada taru Saturday, 17 June 2023 06:26 PM
දැන් කන්න බොන්න පොලිසියෙන් දෙයි...!
Dadoriya Saturday, 17 June 2023 08:56 PM
ලොකු වැඩක් කරලා... අල්ලපල්ලා හොරු 225 ...