(එච් එම් ධර්මපාල)
කළුබෝවිල ආසිරි මාවතේ දී ඊයේ (10) රාත්‍රී මෝටර් රථයක් ගිනිගැනීමෙන් ඒ තුළ සිට මියගිය, පානදුර පදිංචි 31 හැවිරිදි මොහොමඩ් නෂාර් මොහොමඩ් නෂීර්ගේ මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (11) පෙරවරුවේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් සිදුකරනු ලැබූවාය.
රජයේ රස පරීක්ෂකවරයා විසින් කාර් රථය පරීක්ෂා කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හැරිසන් හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිනිගත් මෝටර් රිය රස පරීක්‍ෂකගේ විමර්ශනයට
Deshabandu Thursday, 11 March 2021 08:11 AM
දේශබන්දු අනුර සේනානායකට වැඩිය ලස්සනට කතාව හදයි.
විජිත් Thursday, 11 March 2021 02:12 PM
අර " මිනීමරු පවුලේ" අය තාජුදීන්ව මරලා, වාහනයට දමලා ගිනි තියපු අාකාරයටම කරපු "ඇක්සිඩන්ට්" එකක්ද දන්නේ නැහැ. මුලින්ම, අවට ප්‍රදේශයේ ඇති CCTV අයිතිකරුවන් තම යන්ත්‍රවල හාඩ් ඩිස්ක් පොලිසියට දෙන්න එපා. දර්ශනවල කොපි පමණක් පොලිසියට දෙන්න. (පොලිසියේ සිටින සමහර දූෂිතයින් CCTV දර්ශන සංස්කරණය කරන්න පුළුවනි. තාජුදීන්ගේ කේස් එකේදී වුණු දේවල් මතකයි නේද...) තාජුදීන්ගේ මිනීමරුවන්ව වසන්කළ අනුර සේනානායක, ආනන්ද සමරසේකර වැනි කට්ටියට නම් අපායේ දොරවල් විවෘත වුණා. නමුත් ඝාතකයින් හිතාගෙන ඇති "අපි බේරුනා" කියලා. නැහැ... වැරදියි...!!! අපිට ඕන ඕන වෙලාවට දයිවය කැරකෙන්නේ නැහැ. නියම වෙලාවට දඬුවම ඝාතකයින්ව සොයාගෙන එනවා. අනිවාර්යයෙන්ම මේ ආත්මයේදීම තාජුදින්ගේ ඝාතකයින් රැලටම.. ඔවුන්ගේ පවුල් අවුරුදු ගණනක් විඳවලා විඳවලා අපාගත වෙයි.