IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගානියාගේ නඩුව ජූලි විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට රහස් පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළ බවට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් මහත්මියට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුල මස 06 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා  තීරණය කළේය.

විත්තිකාර ගානියා බැරිස්ටර් මහත්මියට ස්විසර්ලන්තයට ගොස් ප්‍රතිකාර ලබාගෙන යළි පැමිණීමට ඉඩදෙන්නැයි ඇගේ නීතීඥවරයා කළ ඉල්ලීමට පැමිණීල්ල වෙනවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විරුද්ධත්වය පළ කිරීම හේතූවෙන් ඒ පිළිබඳ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.

විත්තිකාරියට එරෙහිව නඩුව පැවරූ අවස්ථාවේදී එම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කළ අතර ඒ සම්බන්ධයෙන් කළ නියෝගයට අනුව විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.

2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රජයේ නිලධාරියකු වු රහස් පොලිස් නිලධාරියකුට අසත්‍ය ප්‍රකාශයක් කරන ලදැයි විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

චෝදනාවට අදාළ 2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය අසළදී සුදුවෑන් රථයකින් පැමිණි පස්දෙනකුගෙන් යුත් පිරිසක් බලහත්කාරයෙන් තමා පැහැරගෙන ගොස් රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කොට පසුව මුදා හළ බවට ඇය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇතැයි නීතීපතිවරයා අධිචෝදනා පත්‍රය සමඟ අධිකරණයට දැනුම් දී ඇත.

 



අදහස් (3)

ගානියාගේ නඩුව ජූලි විභාගයට

fairoos Wednesday, 21 June 2023 07:41 PM

එතකොට නිශාන්ත සිල්වා මහතාව හොයාගන්න පුළුවන් වුණාද? නන්දසේනගේ නාඩගමේ කොටසක්...

:       9       5

Bamunuarachchi Thursday, 22 June 2023 01:16 AM

මොකද නිසාන්තව ගෙදර එක්කන් යන්නද? මිනිහෝ අදාළ දේට කතාකොරපන්.

:       1       4

fairoosThursday, 22 June 2023 12:31 PM

බයියන්ට මල පනිනව නේද? කාලකන්නි හෙත එකතුවෙල රට කෙව මෙවටනම් සොබාදාමින් පටිසම් ලැබෙන දවස වැඩි ඈතක නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 518 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 935 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 467 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1264 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 706 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3068 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site