IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගිනි අවිය සමඟ පැන ගිය පීසීගේ මව පියා අත්අඩංගුවට

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ)

රාජකාරියට යන මුවාවෙන්  ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අනතුරුව ඩුබායි රාජ්‍යයට පලා ගිය  ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මව, පියා සහ තවත් කොස්තාපල්වරයෙකු ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් බව  ගල්කිස්ස මූලාස්ථාන පොලිසිය කියයි ‘

එම සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්තාපල්වරයාට පලායාමට සම්බන්ධයෙන්  ආධාර අනුබල දීමේ චෝදනා යටතේය’

 



අදහස් (6)

ගිනි අවිය සමඟ පැන ගිය පීසීගේ මව පියා අත්අඩංගුවට

Ruwan Tuesday, 11 February 2025 10:31 AM

ඔයා අකාරයටම අපරාධ කර සැඟවී සිටින ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහ දේශපාලනයට සම්බන්ධ අයගේ පවුල් වල අය අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

:       2       51

wije Tuesday, 11 February 2025 11:12 AM

යකාගේ නීතිය, සුනක පොලීසිය ලොක්කොන්ට එක නීතියක් පොඩ්ඩොන්ට එක නීතියක්

:       0       26

අරුණි Tuesday, 11 February 2025 11:43 AM

කැකිල්ලේ රජු සමයයි මේ. අනේ වයසක දෙමව්පියන් කුමක් කාරන්නද? ඇයි ඒගොල්ලෝ පීඩාවට පත්කරන්නේ වැරදිකරු අල්ලා ගන්න බැරිවුනාට. අනිත් විදිහට නීතිය ඉදිරියේ පුද්ගල්‍යි තිදෙනෙකු බව නොවැටහෙන්නේද? මේක අනීතික වැඩක්

:       0       29

Sashi Tuesday, 11 February 2025 01:09 PM

කොහොමද ඕවා චෙක්-ඉන් කවුන්ටර් වලින් ගෙනියන්නේ? අපේ බෑග් වල නම් සමහර දේවල් අතට අරගෙනත් බලනවා

:       1       3

Lankaputha Tuesday, 11 February 2025 01:51 PM

ඔහු ගමන් කළ ගුවන් සමාගමේ සභාපතිවරුන් නොවන්නේ ඇයි?

:       0       1

Asanga Wednesday, 12 February 2025 09:57 AM

යකෝ අර අහිංසක දෙමව් පියන් මොනවා කරන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site