IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


ගිනි අවි කම්හලක් වටලයි

(කුෂාන් ජයවර්ධන‍)

නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි.  

ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී නිශ්ශංක මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා ඇතුලු නිලධාරීහු පිරිසක් මෙම වැටලිම සිදු කළහ.

ගිරානේගම කරකොලගයාය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිණි අවි කම්හලක් වටලා එහි නිෂ්පාදිත බෙහෙත් කොටන නීතිවිරෝධී තුවක්කු දෙකක් ද බඳින තුවක්කු 03ක් ද එම කම්හලේ නිෂ්පාදනය කරමින් පැවැති තවත් එවැනි නීතිවිරෝධී බෙහෙත් කොටන තුවක්කුවක යාන්ත්‍රික කොටසක් හා බඳ කොටසක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

එම නීතිවිරෝධී ගිණී අවි කම්හල පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹුළුහල්මිල්ලවැව උල්පතයාය  පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයකි.

වත්මන් රජයේ හා නව පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.

 



අදහස් (0)

ගිනි අවි කම්හලක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කොළඹ-බදුල්ල බසයක ජීවපතුරොම් 123ක්
2025 පෙබරවාරි මස 23 335 0

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් බෑගයක දමා සඟවා තිබූ ජීව පතරොම් 123ක් බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේ දී සොයාගත් බ


ඉන්දූ -ශ්‍රීලංකා මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කරයි
2025 පෙබරවාරි මස 23 156 0

තාවකාලිකව නතර කර තිබූ ඉන්දු -ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු යළි ඊයේ (22) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.


ගිනි අවි උණ්ඩ මෙට්ටයක් යටින් මතුවෙයි
2025 පෙබරවාරි මස 23 355 0

ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ(22) රාත්‍රි අත් අඩංගුවට ගත් ව හබරාදුව පොලිසිය පවසයි.


සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පීසීගේ නිවසේ ජීව උණ්ඩ
2025 පෙබරවාරි මස 23 829 0

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේ මුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරි


ගනේමුල්ල ඝාතනයට තවත් තුනක් සැකපිට
2025 පෙබරවාරි මස 23 736 0

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි
2025 පෙබරවාරි මස 23 397 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 147 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 400 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 171 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site