IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්

 

( පද්මසිරි ගාර්දියවසම්)   

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පැවසීය .

සැකකරු සැගවී සිටි ලදු කැලෑව අසල නිවසක පදිංචි 21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට පැමිණ ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි .

 තරුණිය සැකකරු සමග වසරක පමණ කාලයක් පෙම් සබදතාවයක් පවත්වා ඇති අතර මේ වනවිට ඇය එය නවත්වා දමා ඇති බවත් පොලිසිය කියයි . 

අත් අඩංගුවට ගත් සැකකරු දෙනියාය ,යාපිටකන්ද  ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

ඔහු ලග තිබී බෙහෙත් කොටන වර්ගයේ ගල්කටස් ගිණිඅවි දෙකක් උල්පිහි දෙකක්  බෙහෙත් කොටන කූරු දෙකක් වෙඩි බෙහෙත් ගිණිපෙට්ටි සහිත කප් එකක් සොයාගත් බව පොලිසිය පවසයි

.



අදහස් (2)

ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්

බකල ජයා Friday, 08 November 2024 10:41 AM

ආදරේ මංකොල්ලකන්න ඇවිත්... ඔච්චර දෙයක් කරන්න පටන්ගන්න පුළුවන්නම්, වෙනත් කැලෑවක් අසල පදිංචි 21 හැවිරිදි තරුණියක් හොයාගන්න බැරි ඇයි?

:       0       10

Bunny Preena Saturday, 09 November 2024 09:09 AM

මේ හාදයා එයිට කළින් රාත්‍රිෙය් හින්දි හරි දෙමළ හරි චිත්‍රපටියක්වත් බැලුවා වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 230 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 6163 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2049 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3327 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 5064 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1136 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1997 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site