IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘‘ ගිනි කන්ද උඩ ටෙනිස් බෝල ගහන්න එපා‘‘

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගිනි කන්දක්  උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව හා රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

රටේ ජනාධිපතිවරයෙක් සිටින නමුත් ඔහු ඇහැට පේන්න නැතැයි කී වීරවංශ මහතා ජනතාවගේ පීඩාවට විසඳුමක් පේන තෙක් මානයක නැති බවද කීය.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ප්‍රශ්ණ 50කට පිළිතුරු සැපයීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඊයේ ඇතුලත් කර තිබූ අතර එහි කටයුතු සිදු කෙරෙන අතර නැගී සිටි විමල් වීරවංශ මහතා ඉහත ප්‍රකාශය කළේය.මේ ප්‍රකාශයත් සමඟ සභාවේ යම් විවාද තත්ත්වයක් ද ඇතිවිය.



අදහස් (11)

‘‘ ගිනි කන්ද උඩ ටෙනිස් බෝල ගහන්න එපා‘‘

Bishan Monday, 04 July 2022 12:13 PM

රට වලපල්ලට දක්කන්න විමල්, ගම්මන්පිල වාසු ලොකු වැඩකොටසක් කළා...

:       8       53

nimal Monday, 04 July 2022 12:38 PM

මෙම ගිනි කන්දට මිනිසුන්ව රැගෙන ගියෙ ඔබගෙ වාචාල කට බව මහජනතාව දන්නව. මෙම රට විනාස කාට ඔබටද මිනිසිසු සාප කරනව.

:       8       51

Nilantha Perera Monday, 04 July 2022 01:12 PM

ගිනිකන්ද හැදුවේ ඔබලාම තමයි...!

:       7       44

Hafeel Monday, 04 July 2022 02:01 PM

මේ විමල් කටුස්සා වගේ... කාලයක් ජාත්‍යන්තරයට, ඇමරිකාවට එරෙහිව කතා කළා. බටහිර කුමන්ත්‍රණය කිව්වා. අරාබි තෙල් ඕනෑනේ කිව්වා. දැන් කියනවා ජාත්‍යන්තරය විශ්වාස කරන වැඩසටහනක් අවශ්‍යයි කියලා. දොස්තර ශාෆි පිළිබඳව බොරු සංදර්ශන තිරගත කළෙත් මෙයා සහ චන්න ජයසුමනත්. අවසානයේ දොස්තර ශාෆිට වැටුප් සහිත සියලු දීමන දෙන්න වුණා. හරිනම් මේ සේරම ගැවීම මොවුන්ගෙන් අයකළ යුතුයි...

:       1       19

Perera Monday, 04 July 2022 02:19 PM

මඅහතිර් මොහොමඩ්වයි ලී ක්වන් යු වයි එක්කෙනෙක් කරල උබල ගෙනාපු ඝෝ තමයි රට ගිනිකන්දක් කලේ

:       0       0

fairoos Monday, 04 July 2022 02:53 PM

සිරිසේන රට හොදට කරනකොට (අදට වැඩිය) නන්දසේනව ගෙනල්ල මෙ කරපු අපරාදයට හෙන වදිනව

:       0       0

kamal Monday, 04 July 2022 03:26 PM

පලමුවත් කට, දෙවනුවත් කට, තෙවනුවත් කට, නමුත් වැඩ නැත.

:       0       0

naleen Monday, 04 July 2022 03:42 PM

උබල 225 ම අද වෙනකන් කලේ ගිනිකන්ද උඩ බෝල ගහපු එක තමා .

:       0       0

Kumara Monday, 04 July 2022 04:04 PM

කිවුව කියල හැතා ගන්ඩ

:       0       0

saman Monday, 04 July 2022 06:47 PM

කාලෙකට කළින් ගිනිකන්ද උඩ ලෙදර් බෝල ගැහුවේ මෙයා තමයි.

:       1       13

Kumara Monday, 04 July 2022 11:17 PM

මෙතුවක් කල් උඩ ගැහුවේ ඇටබෝලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 20 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 384 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 36 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2006 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 670 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4238 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1773 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site