IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගෙන් ගෙට පෙළපාළිවලට මැකෝ හරස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

ඡන්ද  ප්‍රචාරක කටයුතු සඳහා  ගෙන් ගෙට  පෙළපාළිවලින් ගමන් කිරීම වහාම  වැළැක්වීමට කටයුතු කරන ලෙස  මැතිවරණ කොමිෂන් සභාව  පොලිසියට අද (4) නියෝග කළේය.

එවැනි පෙළපාලි නතර කිරීම සඳහා පොලිස්  ජංගම මුර සංචාර වැඩිකරන  ලෙසටද කොමිසම උපදෙස්දී ඇත.

ඇතැම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පෙළපාළිවලින් ගෙන් ගෙට යන බවට  පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එවැනි ක්‍රියා නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධාවක් බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යන මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන්ද  නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස්දී ඇත.



අදහස් (8)

ගෙන් ගෙට පෙළපාළිවලට මැකෝ හරස්වෙයි

nanda Wednesday, 04 September 2024 04:09 PM

ගෙයින් ගෙට කවුරුවත් එන්න ඕනෙ නැහැ. ඡන්දෙ දෙන්නේ කාටද කියලා අපිට උගන්වන්න ඕනෑ නැත...

:       2       32

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 04:20 PM

එහෙම යන්න තියා පස්දෙනෙක් හොයාගන්න බැරි අපේක්ෂකයන්ගෙ.බලවත් ඉල්ලීමක්.ඕක.

:       9       39

Marapana Wednesday, 04 September 2024 04:38 PM

ඇත්තටම තමන්ගේ ගමෙන් බැහැර නන්නාඳුනන එක එක තාලයේ මැරවර පෙනුමැති මිනිස්සු ඔවුන් නොදන්නා ගම්වලට මැතිවරණ කටයුතු සඳහා එන්නේ මොකටද? ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කරන්න කියලා මැතිවරණ කොමිසමට මතක් කරන්න ඕනෑ එහෙම කළොත් ප්‍රශ්න ඇති නොවේවි සාමකාමී මැතිවරණ සඳහා බාධා වෙන්නේ එහෙම අය ආවොත් පමණයි..!

:       1       11

Kamal Wednesday, 04 September 2024 05:32 PM

රෙද්දක් ඇඳන් ගෙයින් ගෙට යන්න බැරි පක්ෂවල අයගේ ඉල්ලීමක් ඔය...!

:       3       17

Pankumburage Wednesday, 04 September 2024 05:39 PM

මැකෝත් ඇඹරෙනවා වගේ පව්....!

:       4       10

Chinthaka Thursday, 05 September 2024 12:43 PM

ඔව්. ඒක ඇත්ත කියලා පේනවා. ඇයි කිව්වොත් සමහර අපේක්ෂකයින් රජයේ සේවයේ නිළ ඇදුම් දෙක තුනක් තමන්ගෙ ප්‍රචාරක දැන්වීම් වලට දාගෙන තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම මැතිවරණ නීති කැඩීමක් කියන්න පුළුවන්

:       0       0

ලංකා Wednesday, 04 September 2024 08:31 PM

මාලිමාවෙන් දැනට දෙපාරක් ආවා ගෙදරට. අනෙක් පක්ෂ වලින් නම් හාවක් හූවක් නෑ තාම...!

:       0       0

Nishan Thursday, 05 September 2024 07:45 AM

ජාතික ජනබලවේගේ අය තමයි මේක කරන්නේ... බස් වල නැගලා රංචු පිටින් පිට පළාත්වලට ගිහින් රතු ටී ෂර්ට් ඇඳගෙන ගෙවල් ගානේ යනවා පෙලපාලියෙන්. ගිහින් ඒ ගෙවල්වල මිනිස්සුන්ට අයුතු බලපෑම් කරනවා. මාලිමාවට ඡන්දේ දෙන්න කියලා. මේක ත්‍රස්තවාදයක්. නවත්තපු එකට ගොඩාක් ස්තූතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 182 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5352 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 867 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4212 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3816 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2490 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16886 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site