IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ගෝන මස් සමඟ අයිය මලෝ දැලේ

(කාංචන කුමාර අරියදාස)

කණ්ඩලම ජලාශයේ ජලය බීම සඳහා එන ගෝනුන් සහ වෙනත් වන සතුන් මරා මස් සඳහා  අලෙවි කරන අයියා මලෝ දෙදෙනෙකු ගෝන  මස් කිලෝ හතළිහක් සමග කණ්ඩලම වැව් රක්ෂිතයේ දී සැකපිට අද (28)  දහවල් අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.

 කාලයක් තිස්සේ  කණ්ඩලමන් ප්රදේශයේ රක්ෂිත වල සිටින වන සතුන්  කණ්ඩලම ජලාශයෙන් ජලය බීම සඳහා පැමිණෙන  වන සතුන් වෙඩි තබා ඝාතනය කොට ඒවා මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත සිගිරිය  වනජීවී නිලධාරීහු කණ්ඩායමක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැකවල්ලා සිට මෙම ජාවාරම හෙළිකර ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු පවසති.

 මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට මස් තොගයක් සමඟින් පැන ගිය බවත් වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා   ගන්නා ලද ගිනි අවිද සොයා  ගැනීමට නොහැකි වූ බව වනජීවී නිලධාරීහු පවසති.



අදහස් (4)

ගෝන මස් සමඟ අයිය මලෝ දැලේ

Yatadola resident Sunday, 28 July 2024 04:45 PM

මේ වගේ අයව අල්ලලා දඬුවම් දෙන එක හොඳයි. හැබැයි මේත් හාල් මැස්සෝ.ලොකු තෝරු මෝරු ඉන්නවා..

:       0       8

සද්ගුණවත් මන්ත්‍රී උත්තමයා Monday, 29 July 2024 02:00 AM

මේ හලෝ, ගමේ ඉන්න වැදගත් උත්තමයෙක් වශයෙන් දඩ මස් කිලෝ දෙක තුනක් මන්ත්‍රී උත්තමයාගේ වලව්වට දුන්නාම තමුන්ට තියෙන රුදාව මොකක්ද ? මේ සත්තු තමුසෙගේද ?තෝරු මෝරු කියන්නේ අපිටද ?

:       0       1

තොත්ත බබාMonday, 29 July 2024 09:08 AM

වනජීවී නිළධාරි දැකලා අල්ලාගෙන තියෙන්නෙත් සැකපිට නිසා ඉදිරියේ වත් සීසීටීවී මගින්වත් අල්ලාගැනීමට හැකි වුනොත් සැකපිට කියන්න බැහැ කියලා හිතෙනවා

:       0       1

Nimal Monday, 29 July 2024 01:52 AM

අයියා මලෝ කිව්වාට මේ ෆොටෝ එකේ ගෑනියෙකුත් ඉන්නවානේ.මම හිතන්නේ අයියාගේ ගෑනි වෙන්න ඇති. එයා තමයි සත්තුන්ව මස්කරලා තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 346 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘
2024 නොවැම්බර් මස 29 33 0

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්


ඉන්දියාවෙන් ඇල්ලූ කුඩු සමග සැකකරුවන ලංකාවට දෙයි
2024 නොවැම්බර් මස 29 42 0

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැක


කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 29 204 0

කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි


පුටින්ගෙන් දැඩි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 1573 2

එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි


හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන්
2024 නොවැම්බර් මස 29 128 0

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2209 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site