IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගැබිණි මව සමග අතරමඟ නතර වූ ත්‍රිවිලයට පොලිසියෙන් ඉන්ධන

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

ගර්භණී මවක් රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක් පෙට්‍රල් නොමැතිව  මග නතර වී සිටිනු දැක කලවාන පොලිස් ස්ථානයේ නිලධාරිවරයකු සිය යතුරු පැදියෙන් තෙල් ඇද ලබා දීමට කටයුතු කළේය.

ගර්භණි මව රත්නපුර රෝහල වෙත රැගෙන යන අතර තුර ඉන්ධන නොමැති වීමෙන් මග නතර වී ඇත.

කලවාන පොලීසියට අනුයුක්තව කටයුතු කරන වසන්ත කුමාර නැමැති පොලිස් නිලධාරියා මෙලෙස ඉන්ධන ලබා දීමට කටයුතු කර තිබුණි.

නිල ඇදුමට මුවා වී විවිධ වැරදි සිදු කරන නිලධාරීන් හමුවේ මෙවැනි අවස්ථාවක ඉන්ධන ලබා දීම අගය කල කටයුත්තක් බව ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

ගැබිණි මව සමග අතරමඟ නතර වූ ත්‍රිවිලයට පොලිසියෙන් ඉන්ධන

sharm warn Monday, 04 July 2022 01:32 PM

මේ වගේ උතුම් නිලධාරීන් ඉන්නවා කියලා වාර්තාවෙන එකත් වාසනාවක් මේ වගේ කාලෙක... එතුමාට බොහොම පින් කරපු සද්ක්‍රියාවට...

:       0       50

Honda Lamaya Monday, 04 July 2022 01:50 PM

කලාතුරකින් මෙවැනි පොලිස් නිලධාරින් සිටීම සතුටක්. තෙරුවන් සරණයි...!

:       0       40

නිලාන් Monday, 04 July 2022 08:10 PM

වනයේ කොපමණ ඇතුන් සිටියත් ගජමුතු සතු ඇතුන් විරලය . ආදර්ශමත් ඔබ තුමන්ට තෙරුවන් සරණයි !!!

:       0       1

Virat Tuesday, 05 July 2022 01:50 AM

ගොඩක් පිං ඔබට, මුලු පොලිස් දෙපාර්තුමෙින්තුවටම ඔබ හොද අාදර්ශයක් සියලු දෙවි පිහිටයි සහෝදරයා ඔබට

:       0       1

Prabath Tuesday, 05 July 2022 10:01 AM

නියම සිංහල කොල්ලෙක්

:       0       1

අනුර Tuesday, 05 July 2022 11:41 AM

අපේ රටේ ගුණ යහපත් බොහෝ මනුෂ්‍යයින් තවම ඉන්නවා සැමගේ උත්තමාචාරය!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පිපිරිමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 50 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 10 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1853 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 615 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3948 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 558 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 333 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site