(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගැබිනි කාන්තාවක් ස්කූටරයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂයකට අධික වටිනා මත්කුඩු සමග අද (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම සැකකාරිය සමඟ මත්කුඩු ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 160, ජංගම දුරකථන දෙකක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 12,730 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැබිනි කත ස්කූටරයෙන් මත්කුඩු බෙදයි
අනේ රට Sunday, 27 September 2020 08:57 PM
මගේ මව් රටට මත් ද්‍රව්‍ය නිසා වෙලා තියෙන දේ පුදුම දුකයි, ඒක සමාජය හැම තැනම විනාස කරලා.. අවුරුදු 40 කට කලින් තිබුණු ලංකාව, ඒ මිනිස්සු ජීවන රටාව, තිබුණ පරිසරය කෙතරම් අගනේද. මේ දැන් රටට මත් කුඩු සහ සමහර දේශ පාළුවන් නිසා වෙලා තියෙන දේ.... තරුණයෝ ත්රීවීල්ක රස්සාවට බැහැලා.