IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ගැබිනි මව්වරු 700ක් කොවිඩ් වැළදී රෝහල්වල

(සුජිත් හේවාජුලිගේ)

ගැබිණි මවුවරුන්  700ක්   පමණ කොවිඩ්  ආසාදනයවී  රෝහල්වල සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

ගර්භනී මවුවරුන්  19 දෙනෙකු කොවිඩ්  ආසාදනයවී මියගොස් ඇතැයිද  ඇය සඳහන් කළාය.මේ අතර කොවිඩ්  ආසාදනයවූ  ගර්භනී මවක ඊයේ(11) දිනයේද  මියගිය බව  පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

ඇය වවුනියාවේ පදිංචිකාරියකි.කොවිඩ්  ආසාදනයවී රෝහල්වල ප්‍රතිකාර ලබන ගර්භනී මවුවරුන් සංඛ්‍යාව පසුගිය මාසය වනවිට පැවතුණේ දෙසීයක පමණ සීමාවේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය  එම සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඊයේ වනවිට  එය හත් සියයේ සීමාවට පැමිණ ඇතැයිද   පැවසුවාය.

ගර්භනී මවුවරුන්  කොවිඩ්  ආසාදනය වීම වැඩිවන තත්වයක්  පෙන්නුම් කෙරෙන බවද චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

ගර්භනී මවුවරුන්ට  කොවිඩ්  එන්නත ලබාගැනීමට  නිර්දේශ කර ඇතත්  ඔවුන්ගෙන්  කොවිඩ්  එන්නත දැනට ලබාගෙන ඇත්තේ සියයට 30ක  ප්‍රතිශතයක් පමණක් බවත්  ඇතැමුන් විවිධ මත නිසා කොවිඩ්  එන්නත මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඇය කීවාය.

එන්නත ලබා ගත් මවුවරුන් කිසිවකුටත් කිසිදු සංකූලතාවක් මතුවී ඇති බවට  වාර්තාවී නැතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය හැකි ඉක්මනින්ම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි  සියලුම ගර්භනී මවුවරුන්ට  දැනුම් දෙන බවත්  පැවසුවාය. 



අදහස් (0)

ගැබිනි මව්වරු 700ක් කොවිඩ් වැළදී රෝහල්වල

ඔබේ අදහස් එවන්න

දියත

ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 132 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 58 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 613 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 676 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 34 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 65 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 44 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1372 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site