IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගමන් බලපත්‍ර දෙකකින් ආ චීනා රටින් පන්නයි

(ඉන්දිකා රාමනායක)

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පසුගියදා මෙරටට පැමිණ සිටි  චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.

 විදේශ ගමන් බලපත්රත දෙකකින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයා ඊයේ  (22)  ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැදවන ලෙස අමාත්ය  ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට ලබා දී තිබු උපදෙස් අනුව  ඔහු කැදවා ප්‍රකාශයක් ලබාගත් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්ය. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව  එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත



අදහස් (7)

ගමන් බලපත්‍ර දෙකකින් ආ චීනා රටින් පන්නයි

sachith Tuesday, 23 May 2023 08:13 PM

රටට ඇවිත් ඕනෑ දේවල් ටික ඔක්කොම කරගත්තාට පස්සේ රටින් පන්නනවා..හැබැයි කවදාවත් රටින් පැන්න වටිනා එකෙක්ව රට ඇතුළට ගන්න කියලා කෝල් දීපු ඇමැතිලාව අල්ලන්නේ නෑ. කාවද මේ රවට්ටන්නේ...?

:       0       0

සමන් Tuesday, 23 May 2023 09:45 PM

කවුද මහත්තයෝ මේ චීන ජාතිකයා ගුවන්තොටුපලේ පොලීසියෙන් එළියට අරන් රට ඇතුළට ගත්තේ..? ඒ අයගේ නමක්, ගමක් කියන්න පුළුවන්ද?

:       0       0

don Wednesday, 24 May 2023 03:12 AM

මොහු කරන්න ආපු ඔක්කොම හොර වැඩ ටික එළිවෙන හින්දා එහෙම වුණොත් ගොඩක් දෙනෙක් අහුවෙන හින්දා වහාම පිටකරන්න...

:       0       0

ලුම්බිණි Wednesday, 24 May 2023 07:09 AM

එතකොට මෙයාට කිසිම දඬුවමක් නැහැ.

:       0       2

ලංකාපුත්‍ර Wednesday, 24 May 2023 08:02 AM

චීන්නු ලංකාවට සම්භාධක පනවන්න පුලුවන් .අලි සබ්රිට වගේ චිනාට රටට එන්න පහසුකම් සැකසීම වෙනුවෙන් සම්බන්ධ වුන ඇමතිට දඩුවමක් නැද්ද එහෙම නැත්නම් ආගමන විගමන පාලකට දඩුවමක් දෙනවාද ඇත්තටම මෙහිදී ආගමන විගමන පාලකගේ රාජකාරියට බාධා කල දේශපාලුවට දඩුවමක් දෙනවා නම් රටට සෙතක් වෙනවා එයින්ම දේශපාලුවන්ගේ විනයත් හැදෙන්න පුළුවන්

:       0       2

Perera Wednesday, 24 May 2023 08:06 AM

ගමන් බලපත් දෙකක් අරන් හොරට ආපු චීනට එක නීතියක් ,බලපත් දෙකක් අරන් හොරට ආපු ඩයනට තව නීතියක්

:       0       1

Bunny Preena Wednesday, 24 May 2023 12:26 PM

චීන ජාතිකයා ඩයනාව ආදර්ශයට ගත්තා වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 8 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 7 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 17 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 53 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 37 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 260 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site