(යොහාන් භාසුර)
ගම්පහ ප්‍රදේශයේ මුද්‍රා තැබූ ගබඩා තුනක සීනි හෙට සිට ගම්පහ ගම්පහ දිස්තික්කයේ සතොස සහ සමුපකාර මගින් ජනතාවට සහන මිලට ලබා දෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සුළු මොහොතකට පෙර පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මෙම ක්‍රියාදාමය තව දුරටත් ඉදිරියට ගෙන යන බවත් සතොස සහ සමුපකාර හරහා පමණක් නොව විවෘත වෙළෙඳ පොළේ ද අවස්ථා උදාකර දීම සිය අරමුණ බවයි.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහින් ඇල්ලූ සීනි ගම්පහ පාරිභෝගිකයන්ටම
Raveendra Wednesday, 01 September 2021 04:36 PM
ගම්පහ විතරමද ලාංකිකයන් සිටින්නේ...?ඇයි එතකොට රටේ අනිත් පැතිවල සිටින්නේ ඉන්දියානු පුරවැසියන්ද
දිසා......ගම්පහ. Wednesday, 01 September 2021 05:12 PM
කරන්න දෙයක් නැහැයි කියලයි ඇමතිතුමා කලින් කිව්වේ... ජනතාව ලබාදී ඇති බලය ශක්තියක් කරගෙන මෙලෙස කටයුතු කරන්න...
මුණසිංහ Wednesday, 01 September 2021 06:34 PM
අර උකුස්සන් මේවා හොයල දෙනකං මෙයා හිටියෙ බීරෙක් වගේ. දැං ඒව එයාගෙ ඡන්දදායකයින් වෙත දෙන්න යනව. මේ වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි. ඒවා රටපුරා බෙදිය යුතුය . මේ වගේ ඇමතිලා රටටම හෙනයක්.
mohomed agarapatana Wednesday, 01 September 2021 06:45 PM
එහෙනම් යාපනයේ ඇල්ලූ කහ යාපනයේ මිනිස්සුන්ටම බලලා දෙන්න.. පුච්චන්නේ නැතිව.
Hafeel Wednesday, 01 September 2021 08:41 PM
වැඩිමිලට වික්කාට මට කරන්න දෙයක් නැහැ කියපු අයට දැන් අමුතුවෙන් පණක් ඇවිල්ලා තියන්නේ.
Sriland Thursday, 02 September 2021 02:39 AM
මේ වගේ දෙයක් රටක වෙනවා කියන්නේ ඉහල ඉන්න අය මෝඩයෝ කියන එක.
Demuni Uduwara Thursday, 02 September 2021 02:54 AM
ආන්ඩුවේ සහ ඇමතිවරුන්ගේම ස්ථාවර නැත!
දාස Thursday, 02 September 2021 07:06 AM
මට පුදුම තාම කේවට්ට රැල මේ ආහාර හංගන්නෙ විපක්ෂයයි කියල නොකිව්ව එක ගැනයි.
Perera Thursday, 02 September 2021 07:14 AM
වැඩි කතා ඕනේ නැහැ. අපිට ඔය සීනි කීය ගානේද දෙන්නේ?
Bamunuarachchi Thursday, 02 September 2021 10:05 AM
ඔබේ රාජ්‍ය ඇතිකම තිබෙන්නේ ගම්පහට විතරද?