(යොහාන් භාසුර)
ගම්පහ ඝෝතමි සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්‍ෂවෙන් ඉවත්ව මේ වන විට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතරව සිටිති.
උත්තර පත්‍ර පරීක්‍ෂාව සඳහා ගෙවීම් සම්බන්ධයෙන් ගැටලුවක් හේතුවෙන් මෙසේ උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත් වූ බව ගුරුවරු පවසති.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගම්පහ ගුරුවරු උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත්වෙති
කිරිපුතා Thursday, 24 August 2023 03:58 PM
අහෝ ! රපියල් සත මත යැපෙන දරුවන්ගේ අනාගතය
Dinesh Friday, 25 August 2023 05:57 AM
ගුරුවරුන් කරන්නේ රැකියාවක් .ඔයාට බැරිද ගිහින් පිනට වැඩ කරලා එන්න .බස් ගාස්තුවත් ගන්නේ නැතුව
Mrs. Chandima Thursday, 24 August 2023 06:19 PM
පරිගණක ආශ්‍රිතව උත්තර පත්‍ර පරීක්ෂා කළ හැකි පරිදි ප්‍රශ්න පත්‍රය සකස්කළ යුතුය ඛවට යෝජනා කරමි.