( තිලකරත්න දිසානායක)
ගම්පහ පෞද්ගලික බස් ධාවකයින් විසින් පවත්වාගෙන ගිය වර්ජනය , ගම්පහ පුරපති එරංග සේනානායක මහතා ඇතුලු අදාල අංශයන්හි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව අවසන් කිරීමට තීරණය කොට ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය අවසන් කොට අද (10) දහවල් සිට සුපුරුදු පරිදි බස් ධාවනය කරවීමට බස්රථ සේවකයින් එකගවූ බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා පැවසීය.
ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ යන මහත්වරුන් සහ රථවාහන අංශයේ නිලධාරීන්, බස්රථ ධාවකයින් ,මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ලංගම යන ආයතනයන්හි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් නගර සභාවේ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්, ප්‍රධාන බස්රථ නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ තුනක් පමණක් පොදු රථගාල අසල නවතා මගීන් නංවා ගැනීමටත්, එම ස්ථානයේ බස්රථ හතරක් නවතා තිබුනහොත් ඉදිරියෙන් ඇති බස්රථය සම්බන්ධයෙන් පොලිස් රථවාහන අංශය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයවූ බවත් දිස්ත්‍රික් කළමනාකාරවරයා පැවසීය.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහ පෞද්ගලික බස් වර්ජනය අවසන්