(අංජුල මහික වීරරත්න)
සංවර්ධන ව්‍යාපෘති සකස් කළ යුත්තේ නිලධාරීන්ගේ හිතුමනාපයට නොව පොදු මහජන අවශ්‍යතා සලකා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දිස්ත්‍රික්කයේ සියලුම ආසන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සාධාරණයක් ඉටුවන අයුරින් එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා කීය.
ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතින බව කී අමාත්‍යවරයා කුමන බලපෑම් පැමිණියත් ඊට නතු නොවී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්පහ යුක්තිය කිසි බලපෑමකට යට කරන්නේ නෑ
යුක්තිය Monday, 22 January 2024 11:21 AM
ලන්සාගේ ගෙදරත් චෙක් කළාද? මර්වින් සිල්වාගේ ගෙවල් පැත්තත් නිකමට බලන්න... නිකන් ගොන් පාර්ට් දාලා හිත රවට්ට ගන්න එපා ඇමැතිතුමා..!
Rata Perata Monday, 22 January 2024 12:55 PM
කප්පම්කරුවන් කියන කතා...
Hafeel Monday, 22 January 2024 01:41 PM
එහමම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න මහා කප්පම්කාරයවත් කොටු කරන්න මෙහෙයුමක් කළා නම් හොඳයි.
Banda Monday, 22 January 2024 03:16 PM
අර කප්පම් නඩුවටටත් කිසිම බලපෑමක් නැතුව ඇති නේ!!!!