( තිලකරත්න දිසානායක)
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදනවලින් එක් මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට තීරණය කර ඇත.
දිස්ත්‍රික් කොවිඩ් කමිටුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබීය.
කොරෝනා රෝගීන් ප්‍රවාහන පිනිස ගිලන්රථ සදහා දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත වාහන ලබා දීමටද මෙහිදී තීරණය කළ අතර රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට අවශ්‍ය මල්ටි පැරා මොනිටර් යන්ත්‍ර, ඊසීජී යන්ත්‍ර, කෘතීම ස්වසන යන්ත්‍ර, වෙන්ටලේටර් යන්ත්‍ර කඩිනමින් මිලදී ගැනීම පිනිස මන්ත්‍රී ප්‍රතිපාදන මිලියන 130 ක් ලබා දීමට තීරණය විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහ රෝහල්වලට උපකරණ ගන්න මන්ත්‍රි ප්‍රතිපාදනවලින් ලක්ෂ 10