IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගම්පහ සණස තැන්පතුකරුවන්ගේ නිහඬ විරෝධතාවයක්

(තිලකරත්න දිසානායක)
 
 
ගම්පහ සණස නගර බැංකුවෙහි සහ දිස්ත්‍රික් සංගමයේ තැන්පත්කරුවන්ගෙන් වංචා කර ඇති  රුපියල් කෝටි 300 ක පමණ මුදල් ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ගම්පහ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට දී අද (27) උදෑසන නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ. 
 
නගර බැංකුවෙහි තැන්පත්කරුවන් 1500 දෙනෙකු පමණ සහ දිස්ත්‍රික් සණස බැංකුවල තැන්පත්කරුවන් 50,000 ක් පමණ වන පිරිසක් තැන්පත් කර ඇති මුදල් මේ වනවිට අහිමි වීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුහු ප්‍රකාශ කළේය. 
 
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම විරෝධතාවය පැවති අතර මෙහිදී දිස්ත්‍රික් තැන්පත්කරුවන්ගේ එකමුතුවෙහි සභාපති සුනිල් පේමසිරි සහ එහි ලේකම් අජිත් පෙරේරා යන මහත්වරුන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
වසර 20 ක පමණ කාලයක් සමුපකාර දෙපාර්තමේන්තුව මගින් සණස දිස්ත්‍රික් සංගමයට අයත් බැංකුවල මූල්‍ය කටයුතු නිසියාකාරයෙන් විගණනය නොකිරීම මත මූල්‍ය වංචාවක් සිදු කිරීමට හැකිව ඇති බවත් සණස වත්කම් අලෙවි කර  තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 300 ක පමණ ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
 
 
 
 



අදහස් (0)

ගම්පහ සණස තැන්පතුකරුවන්ගේ නිහඬ විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1776 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1979 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1408 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 287 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 777 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site