IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගම්පොළ එළවළු කොටුවක් වනසලා

(සුරංග රාජනායක)

ගම්පොල ගල්ගෙඩියාව ප්‍රදේශයේ වගා බිමකට ඇතුළු වූ මැර පිරිසක් එහි තිබූ කෙසෙල් පඳුරු සියයක් පැපොල් මඤ්ඤොක්කා බඩඉරිඟු මිරිස් බෝංචි ඇතුළු ලක්ෂ 20ක පමණ සියලු වගාවන් කපා කොටා විනාශ කර ඇතැයි වගාබිම හිමි අශෝක රත්නායක නැමැති විශ්‍රාමික පොලිස් නිලධාරියා පවසයි.

මේ සම්බන්ධයෙන් ඔහු පොලිසියට ද පැමිණිලි කර තිබේ.

වසර 33ක පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ඇති මොහු මෙම වගාව වසර කිහිපයක සිට සිදුකරන අතර ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ,පුරන් කුඹුරු හා ඉඩම් වගා කිරීමේ වැඩසටහන යටතේ ගොව්ජන සේවා දෙපාර්තමේන්තුව මගින් නීත්‍යානුකූල ලියකියවිලි සහිතව මෙම ඉඩම වගා කිරීමට මොහුට බලය ලබාදී තිබේ.

ඉඩම ගම්පොල කිරින්ද අලුත් විහාරයට අයිති අතර එහි විහාරාධිපති කඳපොල මේධානන්ද හිමියන්ගේ නිත්‍යානුකූල කැමැත්තද ගොවිජන සංවර්ධන නිලධාරි වෙත ලබාදී තිබේ.

එසේ තිබියදී මෙම ඉඩමට යාබද ඉඩමක අයකු මෙම ඉඩම ඔහුගේ මල් වගාව සඳහා ඉල්ලා ඇත.

පොලිසිය පරීක්ෂණ පවත්වා එම බලපෑම් කරන පුද්ගලයාට මෙම ඉඩමට ඇතුළු වීම ද තහනම් කර තිබූ බවද රත්නායක මහතා පවසයි.



අදහස් (3)

ගම්පොළ එළවළු කොටුවක් වනසලා

fairoos Sunday, 08 October 2023 05:04 PM

මොනදේ වුණොත් මේ කරපු අපරාධයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...

:       0       36

D r a d Rathnayake Monday, 09 October 2023 09:16 AM

මේ වැඩේ කරපු කෙනාට කිසිම සමාවක් දෙන්න එපා මෙම ගොවි මහතා මොන තරම් වෙහෙසක් ගන්න ඇත්ද එවැනි ගොනා තෙක් දිරිමත් කිරීම මෙන්ම පුද්ගලයාටත් දඬුවම් දීමෙන් දඬුවම් නියම කරන නිලධාරීන්ගේ සේවය අගය කොට සලකමි

:       0       8

Dayananda Monday, 09 October 2023 03:21 PM

ස්වභාව ධර්මයට හානිකරන මේ වගේ පව්කාර මිනිස්සු ස්වභාව ධර්මය විසින්ම ලබාදෙන දරුණු විපත්තිවලට මුහුණ දෙනවා ඒකාන්තයි.. මොන හිතකින් මේ වගේ තිරිසන් වැඩක් කරන්න පුළුවන් වුණාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1099 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 706 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 259 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1769 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 548 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site