IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ශ්‍රිලනිපය ඡන්දය දෙන්න යයි

(අජන්ත කුමාර අගලකඩ)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු  ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයකු වශයෙන් ද ,කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන්ද, කටයුතු කරන ගම්මන්පිල මහතා වෙනුවෙන් පක්ෂයක් වශයෙන් මේ මොහොතේ පෙනී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී  ඇතැයි දැනගන්නට ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්  ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත .


 

 



අදහස් (12)

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ශ්‍රිලනිපය ඡන්දය දෙන්න යයි

Chris Saturday, 19 June 2021 11:24 AM

රට හැදීමට දැනුමක් සහ වුවමනාවක් තියෙන සහ රටට ආදරය කරන ඇමතියන් සහ ඉහළ සුදුසු තනතුරු දරන්නට පිරිසක් නොසිටීම බරපතල ප්‍රශ්නයක්...!!! 

:       1       58

de silva Saturday, 19 June 2021 12:00 PM

මාධ්‍ය මගින් කතා කරනකොට තෙල මිල වැඩිකිරීමට විරුද්ධව ජනපති පැත්තේ පාර්ලිමේන්තුවේදී ඡන්දෙදි අනික් පැත්තේ

:       0       8

දොලේවත්තSaturday, 19 June 2021 06:47 PM

ලැගල‍ා ඉන්න අගු පිල කඩාගන්නේ කවුද..?

:       0       7

bandara Saturday, 19 June 2021 01:53 PM

විරුද්ධ නොවී පක්ෂව දුන්නොත් ඊළඟ සතියේ මෛත්‍රී ඇතුලේ...

:       6       12

Rata Perata Saturday, 19 June 2021 02:19 PM

ඔය පොහොට්ටුවේ එක නියම පිරිමියෙක් නෑ.

:       1       36

Vithana Saturday, 19 June 2021 02:32 PM

මේකත් ප්‍රවෘත්තියක්ද? වරාය නගරය චීනෙට ලියලා දෙන එකටත් මෙයාලා අත ඉස්සුවා නේ.

:       1       23

මුණසිංහ Saturday, 19 June 2021 02:55 PM

සජිත්ගේ කණ්ඩායම නියම අනා ගැනිල්ලක් කර ගන්න හදන්නේ... කොහොමටත් ඕකෙන් ගම්මන්පිල දිනනවා. ඒකෙන් වෙන්නේ එයා කියපු විදියටම විශ්වාසය තහවුරු වෙන එක විතරයි. බොරු වැඩ...

:       32       28

Senevi Saturday, 19 June 2021 03:18 PM

තිර නාටකයේ ඊළඟ කොටස ලියලා තියෙන්නේ මෙහෙමයි. " 23 වෙනිදා එක්කෙනෙක් දිවයිනට එනවා. පහුවදා ඉන්ධන මිල තිබුණු ගානටත් වැඩියෙන් අඩුවෙනවා. රට පුරා කිරිබත් කන දර්ශන සහ නොසෑහෙන්න ස්තුති කරන "වොයිස් කට්" ඇතිවෙනකල් සියලුම මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. නායක අනුනායක ස්වාමින් වහන්සේලා, දැන් පලු යන්න බැනබැන ඉන්න ස්වාමින් වහන්සේලා, අනෙකුත් ආගමික නායකයින් පින් දෙන දර්ශන ප්‍රචාරය වෙනවා. ලොකු පුතාත් අප්පුඩි ගහනවා.. අනුරාධපුර වන්දනාවේ යනවා. රතුනූලක් අතේ බැඳගෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියනවා. අගමැති පුටුවට අත්තිවාරම වැටෙනවා. ඊළඟ පිම්ම ජනාධිපති පුටුවට... " එන්ඩ් ඔෆ් ස්ටෝරි...!!!

:       1       111

Bempi Saturday, 19 June 2021 03:49 PM

ඔක්කොම හොරු තමයි.

:       0       7

Liyanage Saturday, 19 June 2021 03:57 PM

සජිත් කණ්ඩායමේ දූරදර්ශී සැලසුමක් මේක... මේ යෝජනාවට විරුද්ධ වෙලාගමට ගිහින් මොනවා කතා කරන්නද? මේ අයගේ අවංක භාවය මැනගැනීමට මෙය හොඳ අවස්ථාවක්...

:       8       23

Rohana Saturday, 19 June 2021 08:39 PM

තෙල්මිල ඉහළ දැමීමෙන් සිදුවන ජනතා අප්‍රසාදය යට ගැසීමට ආණඩුවේම කට්ටිය සැලසුම් කළ මහා ප්‍රෝඩාවක්... විපක්ෂය මේ උගුලට අහුවුණා. මෙවැනි විශ්වාස භංග යෝජනාවලින් දිනිය නොහැකි බව දැනදැනම ඉදිරිපත් කළේ ඇයිද මන්දා...? අනික විශ්වාස භංගය පරාජය වීමෙන් ගම්මන්පිලලාට අනවශ්‍ය පුරාජේරු කථා කියන්න අවස්ථාව සලසා දෙනවා...

:       1       0

de silva Sunday, 20 June 2021 08:56 PM

සජිත් පිල මේ අවස්ථාවේ බොරු දේශප්‍රේමීන්ට මාලිංග යවන ආකාරයේ යෝකර් පන්දුවක් එල්ල කර ඇත. දැන් සැපද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 165 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 185 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 353 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1158 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 389 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1328 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site