IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිපය විරුද්ධයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව   පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය .

විශ්වාසභංග යෝජනාවේදී ගම්මන්පිල ඇමතිවරයාට විශ්වාසය පළ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවත් ඒ සඳහා සියලු කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගයේදී විපක්ෂයට වාසිදායක වන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බවද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල වැඩි කිරීම උදේ ගම්මන්පිල මහතා ගත් තනි තීන්දුවක් නොවන බවත් එම තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගිවූ  අමාත්‍ය මණ්ඩලය බවත් පරිසර ඇමැතිවරයා කීවේය.

ඒ තත්ත්වය යටතේ  ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම උදය ගම්මන්පිල මහතාට තනිවම භාර දිය යුතු නැතැයි පැවසූ හෙතෙම එම වගකීම මුළු කැබිනට් මණ්ඩලයම බාර ගත යුතු බවත් ප්‍රකාශ කළේය . 



අදහස් (7)

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිපය විරුද්ධයි

Rata Perata Sunday, 18 July 2021 01:31 PM

කැබිනට් එකම නම් වගකියන්න ඕනෑ. තවදුරටත් ඔය පොහොට්ටුවේ එල්ලිලා ඉන්නේ නැතුව අස්වෙලා එන්නකෝ..! එළියට.. ජනතාව එක්ක එකතු වෙලා වැඩ කරන්න.

:       40       32

Hafeel Sunday, 18 July 2021 02:09 PM

අනේ, මෙයාලා ඇමතිකම දාලා එහෙම එළියට ඒවිද? එ්කේ තියන වරප්‍රසාද, භුක්තිය... මේ ගොල්ලෝ මෛත්‍රී, රනිල් ආණ්ඩුවේත් ඇමති...

:       8       20

fairoos Sunday, 18 July 2021 02:34 PM

මේ අය ඔක්කොම එකයි.

:       5       23

Pradeepa Sunday, 18 July 2021 04:18 PM

ඒ කියන්නේ තෙල් මිල වැඩි කළාට මෙයාලා කැමැතියි. මේ අය මාර මිනිස්සුනේ.. කවුද මෙයාලාට ඡන්දෙ දුන්නේ? ... මිල වැඩි කළාට කමක් නැහැ කියලා.

:       0       2

Sri Lanka Sunday, 18 July 2021 07:46 PM

තමන් යටතේ තියෙන අමාත්‍යාංශයක් පාලනය කරගන්න බෑ කියන්නෙම අසමත් කියන එක.. ඕකට විශ්වාස භංග ඕනේ නෑ. හිතට, අදහන ආගමට ගරුකරලා ඉල්ලා අස්වෙන්න ඕනේ.. ජයවේවා..!!!

:       0       0

ලලිත් එම් Monday, 19 July 2021 07:29 AM

හොරුත් එක්ක හෙළුවෙන් කියන නාට්‍යය ප්‍රතිනිර්මාණය කිරීම.

:       0       0

Bamunuarachchi Monday, 19 July 2021 05:09 PM

ගෙදර ප්‍රශ්න තිබෙන්න පුළුවන්... පිට උන්දැලාට ඒවායින් ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න එපා. අල්ලලා හම ගහන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි
2024 නොවැම්බර් මස 05 311 0

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත


ජොන්ස්ටන්ගේ පෙත්සම ඔහුම ඉවත් කර ගනී
2024 නොවැම්බර් මස 05 686 0

නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ


පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි
2024 නොවැම්බර් මස 05 947 0

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු


කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 606 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 627 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1967 2

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 411 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1314 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 692 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site