IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගම්මන්පිල - සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක්

(යොහාන් භාසුර)

‘සර්වජන බලය’ සන්ධානය නව විදුලිබල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වූ අද (5) පැවැති විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස සහ සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ඇතිවිය.

එම විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, ජයන්ත සමරවීර සහ ගෙවිඳු කුමාරතුංග සහ මව්බිම ජනතා පක්‍ෂය දිලිත් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (11)

ගම්මන්පිල - සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක්

Pradeep Kumara Wednesday, 05 June 2024 04:03 PM

දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිත...

:       21       112

Chamod Wednesday, 05 June 2024 04:59 PM

ගහලා එළවන්න ඕනෑ... ඔය තුන්දෙනාවම...

:       18       81

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 05 June 2024 05:01 PM

ඔතැන සමාජ ක්‍රියාකාරීන් කියලා ඉන්නේ NGO වලින් යැපෙන රට අරාජික කළ බොරු රොබින්හුඩ්ලා...!

:       23       60

විපරමා Wednesday, 05 June 2024 05:03 PM

රට කෑ චරිතයක්...!

:       18       73

Chandana Wednesday, 05 June 2024 05:14 PM

සන්ධානය අටවාගෙන මොකක් හරි කරන්න එපැයි

:       0       10

Jak Wednesday, 05 June 2024 05:23 PM

ඔය කාලකන්නි සමාජ ක්‍රියාකාරීන් කියන අයව දුටු තැන ගහලා එළවන්න ඕනේ. පාරේවත් යන්න දෙන්න හොඳ නෑ. අඩුම තරමේ බස් එකකවත් එලව එලවා ගහන්න ඕනේ... කාලකන්නි සල්ලිවලට අම්මා අප්පා විකුණන් කන අය...

:       0       4

kamal koyrala Wednesday, 05 June 2024 05:52 PM

පවර් ඔෆ් ඇටෝනි ඔස්තාඩ් තිරිකුණාමලේ තෙල් ටැංකි වික්කේ ඇමැති කාලේ සජබයට සමාන අකුරු හදාගෙන තප්පුලන්න එනවා.

:       9       28

ගමේ එකාලා Wednesday, 05 June 2024 06:52 PM

මහින්දයා වටේ හිටපු දූෂිත දේශපාලුවන් සෙට් එක පරළ වෙලා...?

:       15       35

බණ්ඩා Wednesday, 05 June 2024 08:03 PM

වෙන රටක නම් මෙලහකට හිරේ ඉන්න ඕනේ උන්, අද ජනතා මුදලින් නඩත්තු වෙමින්, ජනතාව ගොනාට අන් දා, රටත් බංකොලොත් කර​, තවත් එනවා ජනතාව බේරාගන්න, කියන්නෙම විහිළුවක් නෙමෙයි ද​? මීළඟ පාර හොඳට සලකලා යවන්න හොඳේ.

:       7       26

සුනිල් Wednesday, 05 June 2024 10:19 PM

ඔය මහලොකු එන්ජිඕ අරගල ඔස්තාර්ල දැනගත්තොත් හොදයි ගම්මන්පිලල විමල්ලා ආණ්ඩුව ඇතුලේ ඉදගනම සටනක් කරපු නිසයි ඔයගොල්ලන්ට පාරට බැහැල රගන්න හම්බඋනේ කියන එක. ඊට කලින් මීක් කියන් නැතිව උන්නෙ.

:       14       4

උපාලි Thursday, 06 June 2024 02:03 PM

ඔය අරගල හැතිකරේ කරපූ දෙයින් තමා රනිල්ට බලයට ඇවිත්ම විදූලි බල මණ්ඩලය කොටස් කරල විකූණන්න පොට පාදල දූන් නේ.උන්ට ඒව අමතකයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 431 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 452 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 747 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 568 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site