IMG-LOGO

2024 ජුලි මස 05 වන සිකුරාදා


ගම්පහ ගංවතුරට හේතු සොයන්න මෙහෙයුමක්

(අංජුල මහික වීරරත්න)

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ඇළ මාර්ග සහ ජල බස්නා නිරීක්ෂණය කර ජලය බැස යාමට ඇති බාධා හදුනා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

දඩුගං ඔය, ජා ඇල, මාකිලන්ගම ඔය, උරුවල් ඔය, කුන්දිවල ඇල, මාපලම් ඔය, දඩුලහ ඇල, දී එළි ඔය, අත්තනගලු ඔය ලෙසින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ප්‍රධාන ජලමාර්ග 09 ක් තිබේ. මෙම ඇල මාර්ගයන්හි ජලය බැසයාම සිදුවන්නේ ප්‍රධාන ස්ථාන ද්විත්වයකිනි. ඒ ජා ඇල සහ දඩුගං ඔයයි. 

සීදුව ආසන්නයේ පිහිටි මීගමු කළපුවෙහි මෝය ආශ්‍රිත දඩුගං ඔය සහ අත්තනගලු ඔයෙහි ජල බස්නා පිළිබඳව නිරීක්ෂණයේ දී පෙනී ගොස් ඇත්තේ තේක්ක ඇල සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී ඇති අතර අනවසර ඉදිකිරීම් හා අක්‍රමවත් ඉදිකිරීම් ගණනාවකින් යුක්ත බවයි.



අදහස් (5)

ගම්පහ ගංවතුරට හේතු සොයන්න මෙහෙයුමක්

Likil Wednesday, 03 July 2024 01:04 PM

අනවසර ඉදිකිරිම නිසානේ ගංවතුර හටගන්නේ. ඕකට වග කියන්න ඕන පගාව අරගෙන සැලසුම් අනුමැතිය කරන උන්

:       1       23

ලසන්ත Wednesday, 03 July 2024 02:11 PM

ආ... එහෙනම් තව අවුරුදු 18කින් 20කින් එන ගංවතුර දක්වාම හේතු හොයයි...

:       1       6

Ruwan De Silva Wednesday, 03 July 2024 04:28 PM

දැන් අවුරුදු 25කට 30කට කලිනුත් ඔහොම කමිටුවක් හැදුනා නේද? කමිටු වලට යට කරන කොටි ගාන අපරාදේ, ඕකට අපිට තෙරෙන විදියට නම් අවිධිමත් ගොඩනැගිලි, අනවසර ගොඩනැගිලි, අවිධිමත් කානු පද්ධති, වඟුරු බිම් ගොඩ කිරිම, කඩොලාන, වනාන්තර එළී කිරිම වගේ දෙවල්

:       0       3

Swene Haputhantirige Thursday, 04 July 2024 06:38 AM

අනවසර සහ අක්‍රමවත් ඉදි කිරීම් සහ සංවර්ධනය සිදු වීමේදී ගම්පහ සහ බස්නාහිර බල පරාක්‍රමය විහිදු දේශපාලකයෝ ඇස් වහගෙනද මෙච්චර කල් හිටියේ. තම ලාභ ප්‍රයෝජන ගැන පමණක්ද උනන්දුව ලක් කෙරුනේ යන්න ගැන ද විමර්ශනය කළ යුතුයි.

:       0       0

sanath Thursday, 04 July 2024 10:48 AM

ලාච්චුවට 5000 දැම්මම ඕන සැලසුමක් අනුමත කරන බලධාරින් ටික එල්ලන්නේ නැතුව ගංවතුර නවත්තන්න බෑ .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
2024 ජුලි මස 05 117 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර අද ((5) රාත්‍රි පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා


අල්ලස් ගත් පොලිසියේ දෙකක් මාට්ටු
2024 ජුලි මස 05 63 0

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට බව පවසා රුපියල් ලක්ෂ 3 ක මුදලක් පළමුව ලබාගෙන එහි දෙවන කොටස වන රුපියල් 154,200/= ක මුදලක් කොළඹ අපරාධ කො


රනිල් මකුලෑවේ මහා නා හිමි බැහැ දකී
2024 ජුලි මස 05 136 1

නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මකුලෑවේ විමල රාමඤ්ඤ මහ


පියුමි තවත් පැටලැවිල්ලක
2024 ජුලි මස 05 1242 0

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජ


අනධ්‍යයන සේවකයන්ට දෙමසක වැටුප්- අතිකාල දීමනා
2024 ජුලි මස 05 520 0

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැව


ධීවරයකුගේ සිරුරක් යාපන වෙරළට ගොඩ ගසයි
2024 ජුලි මස 05 90 0

යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය අද (05) වේලනෙයි ප්‍රදේශයේ සුර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 690 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1644 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3529 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site