(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ සංවර්ධන සැලසුම් 29 ක් ගැසට් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඊට අදාල කටයුතු කඩිනමින් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මහා මාතර, හික්කඩුව, අම්බලන්ගොඩ, සීතාවක, සීතාවකපුර, පානදුර, හොරණ, වත්තල , ජා-ඇළ , ගම්පහ, කටාන, මහර, කැකිරාව, තලාව, මාවනැල්ල, කුණ්ඩසාලේ, නාවලපිටිය, ගම්පොළ, හැටන්, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය , වව්නියාව, මඩකලපුව, අම්පාර සංවර්ධන සැලසුම් මෙලෙස ගැසට් කිරීමට නියමිතය.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම, ඇල්ල සංවර්ධන සැලසුම, හම්බන්තොට සංවර්ධන සැලසුම හා හික්කඩුව සංවර්ධන සැලසුම ගැසට් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ අතරින් ඇල්ල සංවර්ධන සැලසුම මේ වනවිට ගැසට් කර තිබේ.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගම්- නගර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරයි
Nadadawa withanage sisira kumara Tuesday, 31 October 2023 03:00 PM
වරදක් නම් වෙන්නේ නෑ.