(නිමන්ති රණසිංහ)
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් 06ක් හෙට උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මෙසේ හුදෙකලා කෙරෙනු ඇති ස්ථාන පහතින් දැක්වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බලප්‍රදේශයේ කුරුවිය ග්‍රාම නිලධාරී කොට්ඨාසය, දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසම,
ගාල්ල දිස්ත්‍රික්කයේ, අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම
ගම්පහ දිස්ත්‍රික්කයේ, කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ඩයගම පොලිස් බලප්‍රදේශයේ, සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස සහ සන්දිරිගම වත්තේ භඛෘඊ සත්ත්ව ගොවිපොළ වසම හුදකලා කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම් හයක් හුදකලා කරයි