IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ සමුගනී

 

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ මහතා අද (9) අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වැනි වියෙහි පසුවිය.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක හා සංගීත අධ්‍යක්ෂකවරියක වන දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ආරියසිංහ මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි.

'මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා', 'සදළුතලෙන්' ආදී ගීත ගණනාවක් ඔහු ගායනා කර තිබේ.

 



අදහස් (2)

ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ සමුගනී

Buddhika P Monday, 09 November 2020 12:58 PM

විශ්විද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට කොළඹ කැම්පස් එකට ඇතුලත් වූ මුල් අවුරුද්දේ. නිව් ආර්ට් තියටර් එකේදී, අලුත් අපි වෙනුවෙන් අමරදේවගේ ගීත කීපයක් ගායනා කරා මෙතුමා... කවදාවත් අමතක නොවෙන දවසක්. බොහොම සීරුවෙන් හිටගෙන, කිසිම ආයාසයක් නොගෙන, විශිෂ්ට ගායනයක යෙදුනා. ඒ කාලේ මෙතුමා ජනප්‍රිය නෑ.. නමුත් අපි කල්පනා කරා මේ කවුද කියල? නියමම අමරදේව. පසු කාලීනව එතුමාගේ ජීවිතේ ටිකක් මත් ලෝලී බවක් තිබුනා කියලා ආරංචියක් ගියා. විවිධ හැලහැප්පීම් වුණා, කියලත් ආරංචි වුණා. මගේ හිතේ රේල්ලුවේ වැඩ කලේ.

:       1       6

d.upul Monday, 09 November 2020 03:35 PM

අමරදේව මාස්ටර්ගේ සිංදුත් කිව්වා නේ...

:       4       4

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 422 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1077 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 412 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 946 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 129 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 751 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site