IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගායන ශිල්පී නුවන් දිවි ගමනට සමු දෙයි

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කර තිබේ.

නුවන් ගුණවර්ධන මහතා නව පරපුරේ ගායන හා රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන මහතා ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියෙකි.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

 



අදහස් (7)

ගායන ශිල්පී නුවන් දිවි ගමනට සමු දෙයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 08 December 2022 10:29 PM

සදාදරණීය ගායකයානෙනි,ඔබගේ ගීත සැමදා රසික හදවත් අමන්දානන්දයට පත් කරවනු ඇත.

:       0       8

Swarna Thursday, 08 December 2022 10:50 PM

විදේශ ගතවී සිටින අපට දරාගත නොහැකි දුකක්.අපි ආදරය කරන කෙනෙක්. එතුමාට නිවන් සුව ලැබේවා!!

:       0       6

ගමේ එකාලා Thursday, 08 December 2022 11:53 PM

හදිසියේ මොකද උනේ. මේ කණගාටුදායක පුවත ඇහැව්වම අපේ හදවතත් නතර උනා වගේ දැනුනා.

:       0       5

Buddika Friday, 09 December 2022 04:02 AM

සුන්දර හඬක නික්ම යෑම .අද කාලේ උගුර කඩාගෙන තාක්ෂණයේ පිහිටෙන් විතරක් සින්දු කියන ගායක රොත්තක් අතරේදී තමන්ගේ සජීවී සුන්දර හඬින් සංගීත ලෝකය පිනවන්න ඔහුට හැකි උනා.හින්දි සින්දු පවා එලෙසින්ම ගායනා කළා.නිවන් සුව ඔබට .සුභ ගමන් ගායකයාණෙනි

:       0       8

jayasiri Friday, 09 December 2022 09:26 AM

මම කමතිම ගායකයෙක්. හරිම ලස්සන සින්දු ටිකක් තියෙනව."කිරි මුහුදු වෙරලෙ නෙලවි තරන්ගා කාගෙද පිලිරු අන්ඩි..... ඔබට නිවන්සුව.............

:       0       7

චින්තක Friday, 09 December 2022 10:32 AM

කනගාටුයි , දයාබර කලාකරුවාණෙනි. ඔබ තුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       0       8

sharm warn Friday, 09 December 2022 01:27 PM

අපි ආදරය කරපු කලාකරුවෙක්. නිවන්සුව ලැබේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 29 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 578 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 449 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1036 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 515 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 2331 2

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site